SL Petrolium Transport

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Can You Tell How Much They Pay For A 1 KM ? With Load

    How Many Trips We Can Go For A Day ? :frown:

    What Do You Mean By " Till 17km fixed rate about rs 2800.oo "Fixed Rate Mean : Rs.2800 For 17 KM

    And Rs.150 Per 1 KM ? What ?? :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹේ ත්‍රෙඩ් වලට නම් රිප්ලයි කරලා වැඩකුත් නැහැ,
    කලින් ත්‍රෙඩ් 2-3කට රිප්ලයි කරා,
    ඒත් උඹේ පැත්තෙන් කිසිම රෙස්පොන්ස් එකක් නැහැ ත්‍රෙඩ් එක දාපු එකා විදියට,
    ඒත් දන්න නිසා කියන්නම්,
    අර එකෙක් දාලා තිබ්බා ඒ ටික හරියටම හරි, ඌ මේ ෆීල්ඩ් එක දන්න එකෙක් වෙන්න ඕන,
    ශෙඩ් එකක් තියෙනම් බවුසර් පර්මිට් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන් ඉස්සර,
    ඒත් දැන් එහෙම දෙන්නේ නැහැ CPSTL බවුසර් වලට හයර් අඩු වෙන නිසා,
    පර්මිට් එකත් එක්කම බවුසර් ගන්න තියෙනවා ඕන තරම්,
    හයර් දෙන එක තීරනය කරන්නේ CPSTL ඔෆීශියල්ස්ලා,
    ඇතුලේ කෙනෙක් අල්ලගත්තා නම් හයර් වැඩි වෙනවා ඉතිං,
    කිලෝමීටර් ගානට තමයි ගෙවන්නේ, අර කිව්වා වගේ සහතික අප් ටු ඩේට් තියෙන්න ඕන,
    ප්‍රධාන වශයෙන් බවුසර් හයර් ක්‍රම 2යි, එකක් සම්පුර්ණයෙන්ම CPSTL තමයි තීරනය කරන්නේ රූට්ස් & හයර්,
    අනික අපිට පුළුවන් අපේ shed එක තියෙන රූට් එකේ හයර් සෙට් කරගන්න බවුසර් නැති ශෙඩ් එක්ක කතාවෙලා,
    එයාලා රික්වෙස්ට් කරන්න ඕන අපිට බඩු එවද්දි මේ බවුසර් එක ප්‍රිෆර් කියලා,
    H අකුර ගහලා තියෙන්නේ ඒ බවුසර් වල..
    මේන්ටේනන්ස් කොස්ට්, පඩි නඩි, අනිත් වියදම්, දෙන්න ඕන දොලපිදේනි දුන්නම ගානක් ඉතුරු කරන්න පුළුවන්,
    අදාල CPC ඒරියා ඔෆිස් එකෙන් තමයි මාසෙකට සැරයක් චෙක් එක ඉශූ කරන්නේ,
    ඌටත් ගානක් දෙන්න වෙනවා..
    ඕන දෙයක් තියෙනම් අහපන්..
     
    මන් දැක්ක ඉක්මන් එකේ DAF Bowser එකක් විකුනන්න දල තියෙනවා With Permit කියල තිබ්බේ. එක 84 ක් කියනවා.එහෙම එකක් අරගෙන දුවන එකෙන් ලාබයක් තියෙනවද ? සාමානයෙන් 1KM එකට කියක් වගේ ගෙවනවද ?

    උබ මේ ගැන දන්නේ කොහොමද ? සාමානයෙන් Finance එකක් දල අරගත්තොත් වාහනේ අදායමෙන් ගෙවාගන්න බැරිද ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සනෝජ්_තරංග;22999340 said:
    මන් දැක්ක ඉක්මන් එකේ DAF Bowser එකක් විකුනන්න දල තියෙනවා With Permit කියල තිබ්බේ. එක 84 ක් කියනවා.එහෙම එකක් අරගෙන දුවන එකෙන් ලාබයක් තියෙනවද ? සාමානයෙන් 1KM එකට කියක් වගේ ගෙවනවද ?

    උබ මේ ගැන දන්නේ කොහොමද ? සාමානයෙන් Finance එකක් දල අරගත්තොත් වාහනේ අදායමෙන් ගෙවාගන්න බැරිද ?

    ලාභයක් තියෙනවා,
    ඒත් ඒක ඩිපෙන්ඩ් වෙන හේතු තමයි මම කිව්වෙ,
    ඇතුලෙන් කට්ටිය සෙට් කරගන්න ඕන, ගානක් දෙන්න ඕන,
    එතකොට හයර් වැඩි වෙනවා, ඒ කියන්නේ උඹේ ආදායම වැඩිවෙනවා,
    ෆිනෑන්ස් වාරිකේ ලොකු ගානක් දාගත්තොත් උඹ අමාරුවෙ වැටෙයි,
    ශුවර් ඩ්‍රයිවර් කෙනෙක්, ගෝලයෙක් හොයාගන්න ඕන අනිවා,
    කලින් මම දැක්කා රෙනෝල්ට් බවුසර් එකකුත් දාලා තිබ්බා,
    ෆීල්ඩ් එක ස්ටඩි කරපන් බහින්න කලින්,
    ලාභ තියෙනවා, ඒ වගේම රජයේ ආයතන එක්ක වැඩකිරීමේ කට්ට තියෙනවා,
    උඹ අනුන්ගේ පර්මිට් එකක් උඹේ නමට හරවගන්න ගියාම කට්ටක් තියෙනවා කන්න,
    ටිකක් කල් යනවා, එතකන් ඌට තමයි පේමන්ට්ස් එන්නේ,
    තේරෙන්නේ නැති දේවල් අහපන්

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    මගේ යාළුවෙකුගේ බවුසර් 2ක් වැඩ කරනවා. උනම් කියනවා ලාබයක් තියෙනවා කියලා. හැබැයි උන් මාර කටු කනවා මාසෙකට සැරයක්වත් අඩුම ගානේ. බවුසර් කැඩුනහම එහෙම/ටයර් වල කේස් ආවම. ඇයි බන් රට වටේ යනවනේ. ඌ කියන්නේ බවුසර් 2 න් CALL එකක් එහෙම එනකොට ඇග සීතල වෙනවා කියලා.
    Driver සහ හෙල්පර් ට මාසේ ලැබෙන ගානෙන් percentage එකක් තමයි දෙනවා කිවුවේ.