උඹේ ත්‍රෙඩ් වලට නම් රිප්ලයි කරලා වැඩකුත් නැහැ,
කලින් ත්‍රෙඩ් 2-3කට රිප්ලයි කරා,
ඒත් උඹේ පැත්තෙන් කිසිම රෙස්පොන්ස් එකක් නැහැ ත්‍රෙඩ් එක දාපු එකා විදියට,
ඒත් දන්න නිසා කියන්නම්,
අර එකෙක් දාලා තිබ්බා ඒ ටික හරියටම හරි, ඌ මේ ෆීල්ඩ් එක දන්න එකෙක් වෙන්න ඕන,
ශෙඩ් එකක් තියෙනම් බවුසර් පර්මිට් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන් ඉස්සර,
ඒත් දැන් එහෙම දෙන්නේ නැහැ CPSTL බවුසර් වලට හයර් අඩු වෙන නිසා,
පර්මිට් එකත් එක්කම බවුසර් ගන්න තියෙනවා ඕන තරම්,
හයර් දෙන එක තීරනය කරන්නේ CPSTL ඔෆීශියල්ස්ලා,
ඇතුලේ කෙනෙක් අල්ලගත්තා නම් හයර් වැඩි වෙනවා ඉතිං,
කිලෝමීටර් ගානට තමයි ගෙවන්නේ, අර කිව්වා වගේ සහතික අප් ටු ඩේට් තියෙන්න ඕන,
ප්‍රධාන වශයෙන් බවුසර් හයර් ක්‍රම 2යි, එකක් සම්පුර්ණයෙන්ම CPSTL තමයි තීරනය කරන්නේ රූට්ස් & හයර්,
අනික අපිට පුළුවන් අපේ shed එක තියෙන රූට් එකේ හයර් සෙට් කරගන්න බවුසර් නැති ශෙඩ් එක්ක කතාවෙලා,
එයාලා රික්වෙස්ට් කරන්න ඕන අපිට බඩු එවද්දි මේ බවුසර් එක ප්‍රිෆර් කියලා,
H අකුර ගහලා තියෙන්නේ ඒ බවුසර් වල..
මේන්ටේනන්ස් කොස්ට්, පඩි නඩි, අනිත් වියදම්, දෙන්න ඕන දොලපිදේනි දුන්නම ගානක් ඉතුරු කරන්න පුළුවන්,
අදාල CPC ඒරියා ඔෆිස් එකෙන් තමයි මාසෙකට සැරයක් චෙක් එක ඉශූ කරන්නේ,
ඌටත් ගානක් දෙන්න වෙනවා..
ඕන දෙයක් තියෙනම් අහපන්..