SL Post & Custom

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මගේ යාලුවෙක් use කරපු ෆෝන් 3ක් එව්වා. දැන් ඒක පොස්ට් ඔෆිස් එකේ තියාගෙන ලියුමක් එවල.
    මට ඒක ගන්න විදිය දන්නා කෙනෙක් කියනවද
    ලොකු උදව්වක්
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    TRC එකෙන් ඇපෲල් එක ඕනි නේද බන් ලියුමක් නැතුව ගන්න බැයිද
    කොහෙද බන් තව ක්‍රම තියනවද දන්නෑ :baffled: