Na gedarata awa 10.30-11.00 weddi
ela alamuko hetath tthanks bro reply ekata
Na gedarata awa 10.30-11.00 weddi
Nope its not big. its Phone
Thanks for reply bro..
Thanks for reply bro..
Ela balamu ehenamhetath
Thanks for reply bro..
ebay එකෙන් ඩිස්ප්ලේ දෙකක් ගෙන්නුවා මැයි වල දැම්මේ අද වෙනකන් නෑ ආවේ. පස්සේ වෙන සෙලර් කෙනෙක් ගෙන් අගෝස්තු දැම්මා. ඒ ආවෙත් නෑෆෝන් කවර් දෙකක් දැම්මා ඒ ආවෙත් නෑ. සැප්තැම්බර් වල අයිෆෝන් වල කේබල් ප්රෝටෙක්ටර් 4 ක් දැම්මා ඒ ආවෙත් නෑ
![]()
Phone are detained by the customs if they find out. That it is a phone best thing is to contract post office they can tell you what has happened. Now the pink paper does not come in two days it took me. 5 days after items came to sl
එහෙම නෑ බං මගෙ නං කවදාවත් පාර්සලයක් නැතිවෙලා නෑ. 500+ ගෙන්නලා ඇති මේ වෙද්දි.

godak ewun kiyanawa ehema. ut magenam nathiwela na tama.

Address eka check karala balanna
ebay එකෙන් ඩිස්ප්ලේ දෙකක් ගෙන්නුවා මැයි වල දැම්මේ අද වෙනකන් නෑ ආවේ. පස්සේ වෙන සෙලර් කෙනෙක් ගෙන් අගෝස්තු දැම්මා. ඒ ආවෙත් නෑෆෝන් කවර් දෙකක් දැම්මා ඒ ආවෙත් නෑ. සැප්තැම්බර් වල අයිෆෝන් වල කේබල් ප්රෝටෙක්ටර් 4 ක් දැම්මා ඒ ආවෙත් නෑ
![]()
tracking ekka item1k gennagena balapantho wena ratakatada address karala thiyenne ?tracking ekka item1k gennagena balapan

ඇඩ්රස් හරි . ට්රැකින් නැති එකයි අවුල.![]()
. mun wada na hariyata goverment case nisa. mama itin nahayen adala wisthare kiwwahama mallak dunna 13th apu mail kiyala, eke tiyanawada balanna kiyala. badu eke tibba.
sign ekak daala aran awa. onna lankawe service eka. ada giya barima tana post office ekata. ganu kenek innawa parcel walin wahila. mun wada na hariyata goverment case nisa. mama itin nahayen adala wisthare kiwwahama mallak dunna 13th apu mail kiyala, eke tiyanawada balanna kiyala. badu eke tibba.
sign ekak daala aran awa. onna lankawe service eka.
PS: saralawama system ekak haduwanam me minissu occhara katta kanna ona na. wada karana ewunuth paw. dawasata letteres 1000+ thoranawa athi

