SL Post Or Courier Service එකක් ගැන | හදිස්සියක්

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    150 km විතර දුරකට 5KG Package එකක් යවාගන්න ඕනෙ..

    සතියක් විතර ගියාට කමක් නැ delivery එක.. අඩුවට තියෙන Courier Service එක්ක් කියනවද?

    SL post අව්ලක් නැද්ද ? එක බර අනුව ඇර දුර අනුවත් වෙනස් වෙනවද Postal Service Charge ?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    pronto pronto pronto

    call karala balapan. dawas 2n yanawa. gaanath pattama shape
     
    • Like
    Reactions: NRTG

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    pronto pronto pronto

    call karala balapan. dawas 2n yanawa. gaanath pattama shape
    SHAPE MATH NA ITIN mama dawasak makola idan bandaragamata lap ekak yawuwa rs.1000k gatta
    habai ilaga week eke eke mama thawa lap ekak yawuwa bandaragamata eka yawuwe prompt xp eken, ekata nam giye 300
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    16 වෙනිදා ඉදන් SL POST COD Courier Service එකක් පටන් ගන්නවා කියල ආරංචි (y)