150 km විතර දුරකට 5KG Package එකක් යවාගන්න ඕනෙ.. සතියක් විතර ගියාට කමක් නැ delivery එක.. අඩුවට තියෙන Courier Service එක්ක් කියනවද? SL post අව්ලක් නැද්ද ? එක බර අනුව ඇර දුර අනුවත් වෙනස් වෙනවද Postal Service Charge ?