මචන්ලා Sri Lanka Post එකට දාන Surface parcels collect කරගන්නෙ කොහෙන්ද? Central mail exchange එකෙන්මද collect කරගන්නෙ? Tracking වල පෙන්නන්නෙ 2021/07/12 In customs කියල.. EMS වල වගේ letter එකක් එනවද collect කරන්න එන්න කියලා? 1950ට ගත්ත 1919ට ගත්ත ඒ එකක්වත් answer කරන්නෙ නෑ.. දන්න කෙනෙක් විස්තරයක් කියන්න.
Thanks.
Thanks.