Parcel - Released by customs -> Post office?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම gearbest එකෙන් quardcopter එකක් ගත්ත.

    cx20-header.jpg

    මම උන්ට $27 ගෙව්වා EMS එවන්ඩ කියල. උන් එවල තියෙන්නේ PostNL (Nederland post) වලින්. කොහොම හරි දැන් ලංකාවට අද ඇවිල්ල. මම හිතුවේ tax ගහයි කියල. එත් tracking වල පෙන්නනවා "Released by customs". මේක ගෙදරටම එයිද? හෙට එයිද? :D
    මම kurunegala. අද හවස පහට තමා "Released by customs" කියල දාල තියෙන්නේ.
    Kurunegala ට colombo වලින් parcel එන්නේ උදේද?

    මේ tracking එක
    https://www.internationalparceltracking.com/Main.aspx#/track/RC454017186NL/LK

    මේ size එක

    maxresdefault.jpg

    Thanks
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක අනිවාර්යෙන් උස්සනව බං මේ දවස් වල මේල් වල එන පාර්සල් පන්නනව එකක්වත් එන්නෙ නෑ:P

    දැන් එන පාර්සල් හැම එකක්ම ලියන්ඩ ඕනලු. අත්සන් ගන්නවා. :P
     
    dgcharitha

    Member
    Jun 23, 2013
    2
    0
    0
    matara
    මම gearbest එකෙන් quardcopter එකක් ගත්ත.

    cx20-header.jpg

    මම උන්ට $27 ගෙව්වා EMS එවන්ඩ කියල. උන් එවල තියෙන්නේ PostNL (Nederland post) වලින්. කොහොම හරි දැන් ලංකාවට අද ඇවිල්ල. මම හිතුවේ tax ගහයි කියල. එත් tracking වල පෙන්නනවා "Released by customs". මේක ගෙදරටම එයිද? හෙට එයිද? :D
    මම kurunegala. අද හවස පහට තමා "Released by customs" කියල දාල තියෙන්නේ.
    Kurunegala ට colombo වලින් parcel එන්නේ උදේද?

    මේ tracking එක
    https://www.internationalparceltracking.com/Main.aspx#/track/RC454017186NL/LK

    මේ size එක

    maxresdefault.jpg

    Thanks
    ayye maath cx-20 gennanna hithuwa banggood eken
    eke gearbest ekata wadaa godak laabai $241 shipping fee ekath ekka.
    oya ge eka dawas keeyen lankaawata awada? oder karapu dawase indala?