SL Post?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    Normal post එකේ එන හැම letter එකක්ම මොන address එකටද delivery කරන්නෙ කියල SL post එකේ note down වෙනවද?
     
    • Dislike
    Reactions: Janatha Jhon

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නෑ නේද. ඒකනේ registered post කියලා වෙනම එකක් තියෙන්නේ.
    හරියටම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: jhnnwp

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    @Walter White DNA ටෙස්ට් එකක් කරපන් මූ @Nadun26 ගෙ නෑයෙක්ද කියලා බලන්න 🥴 🥴
    ඔව් බං.

    නදුන් වගේ නහයෙන් අඩා ගත්තු කාලකන්නියෙක් වගේ.

    පට්ට නෙගටිව් වයිබ් එකක් එන්නේ උගෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    ඔව් බං.

    නදුන් වගේ නහයෙන් අඩා ගත්තු කාලකන්නියෙක් වගේ.

    පට්ට නෙගටිව් වයිබ් එකක් එන්නේ උගෙන්
    ahaka balapanko positive vibe eke inna eka
    lol
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    @Walter White DNA ටෙස්ට් එකක් කරපන් මූ @Nadun26 ගෙ නෑයෙක්ද කියලා බලන්න 🥴 🥴
    නදුන් හොදයි බන්. උදේ ඉදන් නුල් දාගෙන අඩනවා වේස ගැනියෙක් වගේ.
    මුට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් අතින් ලොකු අතවරයක් වෙලා තියෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    නදුන් හොදයි බන්. උදේ ඉදන් නුල් දාගෙන අඩනවා වේස ගැනියෙක් වගේ.
    මුට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් අතින් ලොකු අතවරයක් වෙලා තියෙනවා
    haaa haaa matawitharak nemei rate bahuthare danatath athawarayata lawemin pawathi, nodanuwathwama ho umbath ekek bawa hithapan,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    හෙලකුරු නැද්ද බන්?
    හෙළකුරු නැහැ google IME එකෙත් සමහර වචන වදින්නේ වැරදියට. උදාහරණයට: හල්කිරීම් "අර්ථවත්"