මොකක්ද බන් අපේ team එකට මේ වෙන්න යන්නේ.
.
ඔක්කොම group matches, super eight ටික නුවර, හම්බන්තොට ... knock-out stage ekedi colombo වලට එනවා...
අනිත් උන් එක match එකක් හරි colombo සෙල්ලම් කලා. එවුන්ට premadasa eke අලුත් pitch එක semi finals එනකොට උන්ගේ Home වගේ තියෙයි..
අපි එකක්වත් සෙල්ලම් කරන්න නැතුව කෙලින්ම වලට Premadasa එනවා...අනේ මන්ද.. අපිද home , උන් ද home කියල..
.
උන් ටික අගේට super eight match ටික සෙල්ලම් කරලා හොදට අලුත් pitch එක පුරුදු වෙලා බලන් ඉදී අපි එනකන් semi finals walata .. පව් වැඩේ අපේ එවුන්ට.
..
කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.... මේක නිකන් last world cup එකේ ඔක්කොම group matches, ටික home (sri lanaka wala) සෙල්ලම් කරලා finals වලට india ගියා වගේ..
.
මේක මට හිතුන දෙයක්....ඔයාලගේ අදහස් කොහොමද.. මම වැරදි නම් කියන්න..
..
. ඔක්කොම group matches, super eight ටික නුවර, හම්බන්තොට ... knock-out stage ekedi colombo වලට එනවා...

අනිත් උන් එක match එකක් හරි colombo සෙල්ලම් කලා. එවුන්ට premadasa eke අලුත් pitch එක semi finals එනකොට උන්ගේ Home වගේ තියෙයි..
අපි එකක්වත් සෙල්ලම් කරන්න නැතුව කෙලින්ම වලට Premadasa එනවා...අනේ මන්ද.. අපිද home , උන් ද home කියල..
.උන් ටික අගේට super eight match ටික සෙල්ලම් කරලා හොදට අලුත් pitch එක පුරුදු වෙලා බලන් ඉදී අපි එනකන් semi finals walata .. පව් වැඩේ අපේ එවුන්ට.
.. කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.... මේක නිකන් last world cup එකේ ඔක්කොම group matches, ටික home (sri lanaka wala) සෙල්ලම් කරලා finals වලට india ගියා වගේ..
. මේක මට හිතුන දෙයක්....ඔයාලගේ අදහස් කොහොමද.. මම වැරදි නම් කියන්න..
..





(api inna group eka anik group ekata wada godak wasi lankawata) lankawata semi enna deela tiyenne ticket walin ena income eka wadi karaganna,