SL Team Danger in Semi finals...

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මොකක්ද බන් අපේ team එකට මේ වෙන්න යන්නේ.:confused:.
    ඔක්කොම group matches, super eight ටික නුවර, හම්බන්තොට ... knock-out stage ekedi colombo වලට එනවා... :shocked:

    අනිත් උන් එක match එකක් හරි colombo සෙල්ලම් කලා. එවුන්ට premadasa eke අලුත් pitch එක semi finals එනකොට උන්ගේ Home වගේ තියෙයි.. :no: අපි එකක්වත් සෙල්ලම් කරන්න නැතුව කෙලින්ම වලට Premadasa එනවා...අනේ මන්ද.. අපිද home , උන් ද home කියල..:(.

    උන් ටික අගේට super eight match ටික සෙල්ලම් කරලා හොදට අලුත් pitch එක පුරුදු වෙලා බලන් ඉදී අපි එනකන් semi finals walata .. පව් වැඩේ අපේ එවුන්ට.:oo:..

    කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.... මේක නිකන් last world cup එකේ ඔක්කොම group matches, ටික home (sri lanaka wala) සෙල්ලම් කරලා finals වලට india ගියා වගේ..:lol:.

    මේක මට හිතුන දෙයක්....ඔයාලගේ අදහස් කොහොමද.. මම වැරදි නම් කියන්න..:)..
     
    • Like
    Reactions: Sajee85

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ow machan ube kathawa athta....apitath super eight last match 1 wath cmb gahanna thibuna,...2k kandy gahala..eth machan super eight walata use karana pitch 1ma semis & finals ganna ekak na.. premadasa eke pitches 9k thiyenawa ne..semis & finals walata kauruwath play nokarapu pitch 1 ganiwi mama hithane...eth kohoma wei da kiyanna ba..:baffled::baffled::baffled::(:(:sorry:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    වෙලාව නාස්ති වෙන එකයි.. ඇඟේ ලේ ටික පිච්චෙන එකයි විතරයි ඕකෙන් වෙන්නේ. මමනම් match බලන එක නවත්තල ගොඩක් කල් :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෙලාව නාස්ති වෙන එකයි.. ඇඟේ ලේ ටික පිච්චෙන එකයි විතරයි ඕකෙන් වෙන්නේ. මමනම් match බලන එක නවත්තල ගොඩක් කල් :P

    :yes::yes:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    super eght match mix eke tiyanna tibba nuwarai colomboi.....habai anik group eka mara darunui group ekak ne.. okkama dinapu un tika tamai..:eek:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ape kattiya home unata pitches hadana ayai decisionsnui ganne pitarata ewunta wasi wena widiyata... ekata hethuwa management eke weekness eka... me t20 eke witharak nemei, ape team ekata ape pitches walawath practise karanna hambawenne nahe.. e unata anith unge ratawal walata gihin api play karanna kalin un unge pitches wala hondata purudu wela thamai inne....
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    machn mehema case ekak tiyenawa.Schedule eka hadala tiyenna LAnkawata Semi enna puluwan wenna:rofl:(api inna group eka anik group ekata wada godak wasi lankawata) lankawata semi enna deela tiyenne ticket walin ena income eka wadi karaganna,
    lankawa danata T20 hodatama play karala tiyenne Pallekale. man hitanne api thama Premadase T20 ekak dinala ne
    :no:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මොකක්ද බන් අපේ team එකට මේ වෙන්න යන්නේ.:confused:.
    ඔක්කොම group matches, super eight ටික නුවර, හම්බන්තොට ... knock-out stage ekedi colombo වලට එනවා... :shocked:

    අනිත් උන් එක match එකක් හරි colombo සෙල්ලම් කලා. එවුන්ට premadasa eke අලුත් pitch එක semi finals එනකොට උන්ගේ Home වගේ තියෙයි.. :no: අපි එකක්වත් සෙල්ලම් කරන්න නැතුව කෙලින්ම වලට Premadasa එනවා...අනේ මන්ද.. අපිද home , උන් ද home කියල..:(.

    උන් ටික අගේට super eight match ටික සෙල්ලම් කරලා හොදට අලුත් pitch එක පුරුදු වෙලා බලන් ඉදී අපි එනකන් semi finals walata .. පව් වැඩේ අපේ එවුන්ට.:oo:..

    කව්ද බන් මේ වගේ වැඩ කරන්නේ.... මේක නිකන් last world cup එකේ ඔක්කොම group matches, ටික home (sri lanaka wala) සෙල්ලම් කරලා finals වලට india ගියා වගේ..:lol:.

    මේක මට හිතුන දෙයක්....ඔයාලගේ අදහස් කොහොමද.. මම වැරදි නම් කියන්න..:)..

    ඕක ඒච්චර අවුලක් වෙන්නේ නැහැ බං මම හිතන විදිහට...
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Very true machan, mama dakka graham ford kiala thibba unt apallekelle ground eke practice session ekak illuwa eth hambun ne kiala, asgiriye practice session karala vadak nallu ground fielding practice karanna berilu, ground eka chater ekai, chater seen thama venne

    anith eka mathews eda ewwe naththe (7 overs) tikak injured vage hindalu, ada match ekata ajantha mendisuth sure nallu, thisara pererath sure nallu uth injured vela, ane manda monava venna yanavada kiala
     
    aha ehenam hoda kamak tiyenne issarahata:rofl::rofl::rofl:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Very true machan, mama dakka graham ford kiala thibba unt apallekelle ground eke practice session ekak illuwa eth hambun ne kiala, asgiriye practice session karala vadak nallu ground fielding practice karanna berilu, ground eka chater ekai, chater seen thama venne

    anith eka mathews eda ewwe naththe (7 overs) tikak injured vage hindalu, ada match ekata ajantha mendisuth sure nallu, thisara pererath sure nallu uth injured vela, ane manda monava venna yanavada kiala

    මේකෙන් තේරෙන්නේ අපිට දෙවන පෙළ කණ්ඩායමක් නැති එකේ පාඩුව තමා. :shocked:
    අපේම අයගේ වැරදි හින්ද හොඳට සෙල්ලම් කරන අය ගොඩක් දෙනෙක් තාම කැපිල ඉන්නේ:(...
    දැන් India බැලුවොත් උන් sehwag, Zaheer khan, නැතුව match දිනනවා.... අපිට පුලුවන්ද malinga, sangakkara නැතුව match දිනන්න.:oo:...???
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    super 8 eke match select karala tiyenna ranking based...

    Group A, 1,3,5,7
    Group B 2,4,6,8

    hebei oke pitch 3k wiatara thiyenawa neda? :confused::confused:
    2k witarak sellam karida danne ne. ehema unoth 3 weni eka semi walatama open kara nam okkotoma aluth pitch ne,, :eek::eek:

    nettham ithin #$%@

    :no::no:
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Kauru hari dannavada machanla kage atheda responsibility eka thiyenne edata play karana pitch eka select karanna, eka select karanne curatorda nathnam vena kauru hari official kenekda, curatoryanam hondai, mans lankawe hinda mokak hari gil maat ekak daai
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Kauru hari dannavada machanla kage atheda responsibility eka thiyenne edata play karana pitch eka select karanna, eka select karanne curatorda nathnam vena kauru hari official kenekda, curatoryanam hondai, mans lankawe hinda mokak hari gil maat ekak daai

    ape pitch hadana eka dena pitch eka neda ban ?
    mama danna widiyata nam u thami select karanne....