SL team???

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    images.jpgSri Lanka vs South Africa 1st test match eka 15 patan gannawa.. awaasanawata nuwan pradeep injured una.. dan ape team eke fast bowlers la godak injured wela.. E asse sangakkarath injured lu..eeka loku prashnayak lankawata.. nuwan pradeep wenuwata kenek team ekata ganna wenawa.. ogolo hithanne kauru team ekata enawanam da hoda.. apita test match eka dinanna karanna one dewal monawada? :confused::confused:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Nuwan Kulasekara
    Fervese Maharoof
    Dilhara Lokuhettige
    Chathura Peris
    Thilan Thushara
    Thissara Perera


    මේ කට්ටියම හොඳයි.....
    මේ දවස්වල තියන අන්තර් සමාජ තරඟවල මේ අය හොඳට සෙල්ලම් කරනවා(කුලසේකර නම් තාම Injuredලු)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Nuwan Kulasekara
    Fervese Maharoof
    Dilhara Lokuhettige
    Chathura Peris
    Thilan Thushara
    Thissara Perera


    මේ කට්ටියම හොඳයි.....
    මේ දවස්වල තියන අන්තර් සමාජ තරඟවල මේ අය හොඳට සෙල්ලම් කරනවා(කුලසේකර නම් තාම Injuredලු)

    Thissara perera hodai wage..