අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "SL Vlogs" හිමිකරු බෘනෝ දිවාකර යන අයව අද(31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
- https://www.hirunews.lk/336709/sl-vlog-හිමිකරු-බෲනෝ-දිවාකර-අත්අඩංගුවට