Ube nama dekkama apitath e wage ekak hitheno bnබල්ලෙක් ගහලා හැදිච්ච එකෙක් කියලා හිතෙන්නේ නම දැක්කම

Forget it lolUbe nama dekkama apitath e wage ekak hitheno bn![]()
![]()

https://youtube.com/watch? මම හිතුවා එහෙම වෙයි කියලා.වීඩියෝ එකේ අන්තිමේදී කියන්නේ ඒක.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "SL Vlogs" හිමිකරු බෘනෝ දිවාකර යන අයව අද(31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
- https://www.hirunews.lk/336709/sl-vlog-හිමිකරු-බෲනෝ-දිවාකර-අත්අඩංගුවට
කැමති උන් ඕනේ එකක් කියපන්
හැබැයි මම වුනත් මහා පුටුවේ වාඩිවෙලා හිටිය නම් ඇක්ට් කරන්නේ මේ විදියට.
වෙන ආගමකට ඔහොම අපහාස කරත් ඒත් කරන්නේ ඔය ටිකමයි.
ලංකාව තාමත් too much freedom දෙන්න තරම් සුදුසු තත්වෙක නෙමේ ඉන්නේ. සහ දුන්නොත් වෙන්නේ අළුත ඉපදෙන පොඩි එකෙක්ටවත් හරියකට ඉගෙන ගන්න බෞද්ද දර්ශනය ඉතුරු වෙන්නේ නැ.
මොකද තියෙන සේරම තියරි දාගෙන ආවත් අන්තිමට ඔය ඔක්කොම නිරාල සෙට් වෙන්නේ බෞද්ද දර්ශනය ට අරින්න. උන් මලාට කතෝලික ආගමට මුස්ලිම් ආගමට හින්දු ආගමට කියන්න යන්නේ නැ.හොඳට හොයල බලහන්.
මිනිස්සු ටිකෙන් ටික ඔලුවල් බ්‍රේන් වොෂ් එකක් යන්නේ.
ඕන එකෙක් වොෂ් වෙච්ච දෙන් ප්‍රශ්නයක් නැ. ඒත් මෙච්චර කාලයක් රැකගෙන ආපු වටිනා දර්ශනයක් සංස්කෘතියක් විනාස වෙලා යන්න ඉඩ දීල බලන් ඉන්න දුකයි.
හිටපු හොඳම සංග පරම්පරාව නැතිම වෙලා ගියා.
දැන් ඉන්නේ බිස්නස් කරන, ලමයි ගෑනු දුෂණය කරන , දේශපාලනේ කරන , දේශපාලනේ කරන එවුන්ට වදින , ජාතිවාදය අවුස්සන , කුණුහරුප වපුරන අය .
ඒ ඩයල් ගැන විතරයි සමාජ වේදිකාවලත් නිතරම news යන්නේ. කතා කරන්නේ . ඇත්තටම දර්මය හොයන අය හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා .
මේ කේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කටින් කියන වචන ඊළඟ පරම්පරාවල් වලට යන්න ග්‍රන්ථානුකුල කරන එක.![]()

ආගමකට කොහෙද අපහසයක් වෙලා තියෙන්නේ?කැමති උන් ඕනේ එකක් කියපන්

කුක්කෙක්ට දාන නමක්E mokaaaada
E mokaaaada
ඇත්තම තමයි කුක්කට හොඳ නමක්. අඬ ගහන්නත් ලේසියිකුක්කෙක්ට දාන නමක්![]()
රොබින්සන්ගේ පොඩි එකීගේ කුක්කගේ නමත් බෘනෝනේ..( ක්‍රිස්ටිනා කෙලී)ඇත්තම තමයි කුක්කට හොඳ නමක්. අඬ ගහන්නත් ලේසියි![]()