"SL Vlog" හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,777
    9,146
    113
    ස්ක්‍රිප්ට් බයියො කරුණාකරල ඇවිත් දැනුවත් කරන්න සාමාන්‍ය ජනතාව විදිහට අපි මේ අලුත් ඩිවෙලොප්මන්ට් එක කියවගන්න ඕනෙ විදිහ ගැන.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    ඇත්තද බං බයි රජානෝ මංජු එක්ක පට්ට ඇරියස් එකක ඉන්නව කියන්නෙ
    මංජු , ගොඩහෑවා ගේ කලු සල්ලි පාලනය කරන එකා.He know American assets of Rajapaksha family. ගොඩගෑවා රාජපක්ශලාට විරුද්ධ වුණාට පස්සේ වලි කනවා කොටු කරන්න. මේකෙන් උන්ගේ සෑහෙන පලුවක් ගළවයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    kawda ban nama dala thiyanne. new york + pudumathalan wage combination ekakne :rofl:
    1685537519583.jpeg
     
    • Like
    Reactions: immigrant

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    @IndrajithGamage මේකත් උබේ ගේමක් නේද
    දැන් විහිළුවට අ‍ැහුවට අ‍ැත්තටම එහෙමද කියලත් පොඩි බයක් තියෙනවා නේද පුතේ? අවුලක් නෑ බුදු සරණයි උඹට. මම කලින් කිව්වනෙ රනිල් එක්ක ගාණට දැඟලුවාට කිසි අවුලක් නෑ කියලා. හැබැයි ලිමිට් පැන්නොත් ඔහොම තමයි. මූගෙත් රැවුලෙ පරිප්පු හලාගත්ත photos සමාජගත වෙද්දි තේරෙයි සීන් එක. 🤣🙏
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මට දුක හසා ගැන. පොර independent ගේමක් ගහගෙන ආතල් එකේ හිටපු ඩයල් එකක් අරුන් එක්ක සෙට්වුනා නාගත්තා
    ඕකේ අනිත් පැත්ත නෙවෙයි ද වුණේ? මේ වගේ වෙලාවක ලංකාවේ කියන්න ඕන නැති දෙයක් stage උඩ කියන්න දීලා අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා කියලා හිතෙන්නේ නැද්ද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,777
    9,146
    113
    මංජු , ගොඩහෑවා ගේ කලු සල්ලි පාලනය කරන එකා.He know American assets of Rajapaksha family. ගොඩගෑවා රාජපක්ශලාට විරුද්ධ වුණාට පස්සේ වලි කනවා කොටු කරන්න. මේකෙන් උන්ගේ සෑහෙන පලුවක් ගළවයි.

    ගොඩහේව ගාව රාජපක්ෂලගෙ ෆයිල් තියෙනවනම් ඌව අමුතුවෙන් ඇග්‍රවෙට් කරල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    ගොඩහේව ගාව රාජපක්ෂලගෙ ෆයිල් තියෙනවනම් ඌව අමුතුවෙන් ඇග්‍රවෙට් කරල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?

    Gambling for good name
     

    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    රනිල් රාජපක්ෂට විරුද්ධව කතා කරන උන් බය කරන්න කරපු තවත් තුප්පහි උත්සහයක්
     
    • Like
    • Haha
    Reactions: EdNygma and weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,777
    9,146
    113
    Gambling for Normal Princes purity

    How going after Nalaka- if he is already privvy to Rajapaksa's secrets- will help Namal? You don't antagonize someone who knows about your shit. That goes against the idea of a deterrent.

    Maybe I’ve got this wrong, help me understand.
     
    • Like
    Reactions: EdNygma

    Similar threads