Is anyone here a paid subscriber? If so, how many views are there on the DDs now?
වැඩකට ඇති content රිකක් ආවොත් මාසෙකට අරන් ඔක්කොම බලන්න ඉන්නේ. තාම නම් ඇති මගුලක් නෑ ඩොලර් 9 දීල ගන්න. ලකාට පුප දෙනවා හෝ ගාලා වාලම්පුරි දාගන්න. බලමුකො
මම ලසන්ත ගේ seen එකන් බලන්න මේක සබ් කලා මාසෙකට. මෙන්න විස්තර
ලසන්ත සීන් එක මහලොකු දෙයක් නෑ. තරිදු ජයවර්ධන ගේ විස්තර ඊටභොදයි.
Dig , Ssp shani දෙක හොදයි. මේවා තරිදුලා කරපුවා
මෝඩාභිමානේ තියනවා. හසාගේ ඒවා විතරයි බලන් ඉන්න පුලුවන්
ඔච්චර තමයි. මාසෙකට 3000ක් දීල බලන්න වටිනවා නේද




------
Post added on Jul 28, 2025 at 12:41 PM