SL vs AFG Playing XI Changes

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Dilshan Madusanka wenuwata praveen jayawickrama/jeffrey vandersay
    Danushka gunathilaka wenuwata Dananjaya de silva/Ashen bandara

    Bhanuka rajapaksa opening batting with kusal mendis
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    Dilshan madusanka නේ බන් අන්තිම මැච් එකේ හොදට බෝල් කරේ. ඕවර් 4 , ලකුණු 26 විකට් 1.
    ඌව මොන මගුලටද අයින් කරන්නේ ?

    ධනුෂ්කයාගේ අවුලකුත් නෑ . පුලුවන් නම් ධනුෂ්කයි , මෙන්ඩිස් open ගස්සන්න ඕනේ.

    අසලංකයා ව එළියෙන් තිබ්බට අවුලක් නෑ .
    ඌ වෙනුවට නුවනිදු ගස්සන්න පුලුවන්. ඒ යකාත් හොදට ගහ ගහ ඉදල මෙහෙ තිබ්බ T20 ලීග් එකේ ෆේල් උනා.
     
    • Like
    Reactions: Candid-B

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Dilshan madusanka නේ බන් අන්තිම මැච් එකේ හොදට බෝල් කරේ. ඕවර් 4 , ලකුණු 26 විකට් 1.
    ඌව මොන මගුලටද අයින් කරන්නේ ?

    ධනුෂ්කයාගේ අවුලකුත් නෑ . පුලුවන් නම් ධනුෂ්කයි , මෙන්ඩිස් open ගස්සන්න ඕනේ.

    අසලංකයා ව එළියෙන් තිබ්බට අවුලක් නෑ .
    ඌ වෙනුවට නුවනිදු ගස්සන්න පුලුවන්. ඒ යකාත් හොදට ගහ ගහ ඉදල මෙහෙ තිබ්බ T20 ලීග් එකේ ෆේල් උනා.
    Dhanushka match dekema fail ... asalanka wagema ... Ow Asalanka wenuwata Nuwanidu hodai
    Spinners 3 denek play karanna one Sharjah pitch ekata ... Asitha wa ain karanna ba ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    Dhanushka match dekema fail ... asalanka wagema ... Ow Asalanka wenuwata Nuwanidu hodai
    Spinners 3 denek play karanna one Sharjah pitch ekata ... Asitha wa ain karanna ba ne
    Dilshan madushanka තමයි අසිතයට වඩා හොදට බෝල කරේ. අරූ ලකුණු 10ක් ගැහුවේ නැත්නම් අද වෙද්දී ඉදල ඉවරයි.. ලකුණු පනස් ගානක් දුන්නා. ඔය ටීම් එකම ගහයි ගොඩක් වෙලාවට.
    දනුෂ්කයා අවුට් වෙන්නේ ගහන්න ගිහිල්ල. ඌට හොදට වදිනවා..