Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව පැත්තකින් තියලා අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු අද.

    ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එක්දින තරග තුනකින් පමණක් සමන්විත වන අතර පලමු තරගය නොවැම්බර් 25 සිකුරාදා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන අතරම සියලුම තරග එම පිටියේදී ක්‍රීඩා කරනු ලබයි.

    කණ්ඩායම් දෙකම මේ වනවිටත් තම නිල සංචිත නම්කර නොමැති වුවත් චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කර ඇති බව දැනට ලැබෙන ආරංචිමාර්ග සදහන් කරයි.
    රැදෙන්න අප සමග. ලැජ්ජාව පැත්තකින් තියලා. තුති.

    L8iZN3z.png



    P8TBfw5.jpg


    Probable squad for the Afghanistan ODI series: Dasun Shanaka (Capt), Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dananjaya Lakshan, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan and Asitha Fernando
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    අනේ ඇෆ්ගන් දිනපන්, පොන්න ෆෑන් බේස් එකට ක්‍රිකට් එපා වෙයන්
    ඉස්සර ඉඳන් හිටපු ජෙනුයින් උන් විතරක් ඉතුරු වෙයන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ලංකාව ගහන ක්‍රිකට් මැච් මින් ඉදිරියට නොබලමි. ඒත් ඔයා ත්‍රෙඩ් එක දාපු හින්දා බම්ප් කළා, සහෝ.:) (y)
    ඔන්න ඔහේ කේන්තිය පැත්තකින් තියන්න සහෝ.
    මේක ගහනව අපේ උන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Ai chamika ain krl thiyenne? U odi hodt kara
    ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.

    ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    ඔන්න ඔහේ කේන්තිය පැත්තකින් තියන්න සහෝ.
    මේක ගහනව අපේ උන්
    ආසියා කුසලානෙ දින්නට පස්සෙවත් හිතුවා දැන් ටීම් එකේ ඉන්න එවුන් ටික පිස්සු කෙළින ඒවා නවත්තලා ස්ථාවරව සෙල්ලම් කරයි කියලා. ඒක නිකම්ම නිකන් හිතළුවක් කියලා දැන් හොදටම ඔප්පු වෙලා ඉවරයි. #Rest in peace Sri Lankan cricket. Rise of Born Again cult.:(:sorry:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලංකාව ගහන ක්‍රිකට් මැච් මින් ඉදිරියට නොබලමි. ඒත් ඔයා ත්‍රෙඩ් එක දාපු හින්දා බම්ප් කළා, සහෝ.:) (y)
    ඔය තරහ බත් හැලිය ඉදෙනකම්, සොරි, ටොස් එක දානකම් විතරයි.
     

    gama22

    Well-known member
  • ලංකාවේ අපේ අයියලා වගේ ඇෆගන් අයියලාත් බඩු වලට ආසද දන්නෑ. ඒත් අපේ යක්ක දූවරුන්ට ගැලපෙයිද දන්නෑ බැරි උනොත් ඕස්ට්‍රේලියාවෙන් හරි ගේනවා ... 😁
     
    • Haha
    Reactions: Walter White

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    If Bhanuka or Asalanka are not performing, then they should be replaced too. I think Asalanka is more suitable for ODI & Tests, than T20I.

    Finally they have given a chance to Dunith Wellalage.

    There are promising young cricketers, if they give a chance, they will perform well within next couple of years time.

    Chamika is not an all rounder, I think Nuwan Kulasekara did better than Chamika from both bat & bowl. But he should not be dropped, should have put to the bench instead.

    We need an alrounder like Herdick Pandiya.Unfortunately Dasun has no confidence to contribute to the team as an all rounder, he is afraid to bowl a few overs.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    Chami sirගේ fan කෙනෙක් නෙවෙයි...එත් ඌ ODI වලට ඉන්න ඕනේ කියලා හිතනවා...
    අනික කුහක mathews ආයේ එන කතාවක් මේ දවස් වල fb පේජ් වලින් hype කරනවා...
    පැරදුනත් පොඩි උන්ට chance දෙන්න ඕනේ..අපි ආදරේ කරපු mathews,තිසරලා...team එකෙන් ගියේ සංගා,මහේලලා cricket වලින් ගියාට පස්සේ...පස්සේ උන්ට කුහක කම ඔලුවට ගැහුවා