SL VS BAN T20 LIVE

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙහි පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්විය. දීර්ඝ බංග්ලාදේශ සංචාරයද මෙම විස්සයි20 තරගාවලියෙන් අනතුරුව නිමාවෙයි.

    තීරණාත්මක විස්සයි 20 තරඟයේ සජීවී විකාශනය පහතින් නරඹන්න...............



     
    • Like
    Reactions: madmax2016