SL vs En පරාජය වුණොත් මම පුහුණු තනතුරින් ඉවත් වෙනවා - සනත් ජයසුරිය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    "SL vs En පරාජය වුණොත් මම පුහුණු තනතුරින් ඉවත් වෙනවා" - සනත් ජයසුරිය

    එංගලන්තය සහ ලංකාව අතර ලෝක කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් දැනට පුහුණුකරු තනතුරේ කටයුතු කරන සනත් ජයසුරිය මහතා පුහුණුකරු තනතුරින් ඉවත්වන බව සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ එංගලන්ත කණ්ඩායම ලකුණු 146ක්‌ වාර්තා කර තිබූ අතරතුරයි. තව දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට 147 ලකුණු ලබා ගත නොහැකි නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රිකට් වලට සමුදිය යුතු බවයි.


    අඩෝ අඩෝ නෝ.. 😄

    කාලකන්නි JVP වේසිගෙ බල්ලො ආවා විතරයි රටටම මූසලයි. 😄
    ------ Post added on Feb 22, 2026 at 5:43 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    ඌ ලංකාවෙ Cricket Use කලා උගෙ පඩිය හදාගන්නයි තමන්ගෙ Place එක Cement කරගන්නයි. Bilateral වල කුඹුරු හදන් තලල වැඩේ කරගත්ත. මොකක්හරි ගේමක් ගහල ICC Event එකකත් ඒකම කරන්න ගිහින් ඔන්න දැන් හානව. Coach උනාට Coach වෙන්න ඕන කරන කිසි පහුණුවක් නෑ.