අපෝ මැච් එපා වෙනව බන්..මුන් ගහන්නේ බබ්බු වගේ...
එකම හොද දේ මේකේ scorecard එකෙයි අනිත් එවයෙයි colors ටිකයි font එකයි නම් මාර ගති..
එකම හොද දේ මේකේ scorecard එකෙයි අනිත් එවයෙයි colors ටිකයි font එකයි නම් මාර ගති..
Ohoma kiyla thma giyaparath kaweමැච් එක නම් දිනයි සමහරවිට පිච් එක නිසාම. ස්පින්ර්ස්ල තුනක් එක්ක ගහල වැඩක් නෑ දින්නේ නැත්නම් .

මම කිව්වේ මුන්ට මේ පිච් එකේ ගහල දිනන්න බැරි නම් වැඩක් නෑ කියලා බන්. බලපංකො වෙලේ ගහනවා වගේ කැපෙනව පලවෙනි දවසෙම.Ohoma kiyla thma giyaparath kawe![]()

indiawa dinana line1k tienne dan nanbalapnko ind vs aus match eke...ind niyama fight ekak dunnane...

තව එක බිංදුවක් ඕනිද කොහෙදඌ තාම වර්ල්ඩ් රෙකෝඩ් එක තිබ්බේ නැද්ද?