siarawata, mamath mul tike balala, eetapasse athariya hamadama andowadiyawaමට නම් ඩිල්ෂාන් කාරයාගේ හෙන කුහක කමක් දැක්කා උගේ චැනල් එකේ කරපු videos වල.
ඌ පුලුවන් තරම් බැනල උගේ මතේ හරි කියන එක පෙන්නන ගියා. පැරදෙන කොට දවසින් දවස video දැම්මා . පරණ උන් ඕනෑමයි කියලා. මෙහෙම දිනන්න බෑ කියලා.
දිනලා සතියකට වැඩි මීක් නෑ චැනල් එක .
russellge eke nam positives hari katha karanawa, aruge eke andana ekamai wade