SL VS INDIA T20 LIVE 2021.

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    වාසි ඉන්නව නේ බන් හදලා ගනියි චමීර උනත් ඉස්සර කැලේ දැම්මේ දැන් හරියට දානව හරියට ගයිඩ් කරන්න ඕන නැතුව ඔහොම එන්න බෑ කොහොම උනත් වැඩේ ගැන කියනන් තියෙන්නේ හොදක් ඔහොම්ම ලන්කාවේ බැටින් කෝච් කෙනෙක් ගත්තා නම්
    Aniwa. Vaas inna eka loku deyak. Batting and strategy thama oni
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    2021 Dial eka thamai mata nam Chameera. Waniya kohomath wadda. Eth balapan chammeraya dan pissek wage ball karanawa. speed, accuracy , variation , Line and length and both side swinging.

    Uge support ekata binuraya hadala gaththanam ithin bowling nam top class.
    sirawata Binuraya thama man
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    mun naayoda :rolleyes:

    187843730_159985109570446_1652584488064677054_n.jpg



    Edit:
    Wenna puluwan Aravindayage thaththala Galle :rolleyes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    ධනංජය ට උනේ මොකාටද උන් වැඩේ. වයිට් එක දුන්නායින් පස්සේ ආගිය තැන් අමතක උනා.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    FB එකේ වැලපෙනවා හැම එකාම WC එක දින්න වගේ. මොන උනත් මේ කොල්ලෝ ටික හොදට කළා. භානුක permanent wicket keep කරන්න ඕන. one down ගහන්න දනාව ගෙනවානම් හරි. උට සෙට්ට්ලේ වෙන්න ඕන ටිකක් වෙලා. කුසල් ජනිත් 5 වගේ එන්න ඕන
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    FB එකේ වැලපෙනවා හැම එකාම WC එක දින්න වගේ. මොන උනත් මේ කොල්ලෝ ටික හොදට කළා. භානුක permanent wicket keep කරන්න ඕන. one down ගහන්න දනාව ගෙනවානම් හරි. උට සෙට්ට්ලේ වෙන්න ඕන ටිකක් වෙලා. කුසල් ජනිත් 5 වගේ එන්න ඕන

    Minod / Wanidu / Charith kiyanne macan bokkenma play karana un thamai.
    Mun 3nage mara gamak thibune me series ekema.

    Dickwellata pukata payn gahala Minod aniwa permanent wicket keeper karanna one.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Minod / Wanidu / Charith kiyanne macan bokkenma play karana un thamai.
    Mun 3nage mara gamak thibune me series ekema.
    ඔව් බන් micky ගේ man managment අන්තිමයි. දනා එන්න ඕන ටිකක් උඩින්. ඖ සෙට්ට්ලේ වෙන්න over එකක් විතර ගන්නවා. හැබැයි අන්තිමට ගේම ගහනවා. දනාගේත් තව power hitting හදාගන්න ඕන. නැත්නම් ඖව් red ball and one day විතරක් ගස්සවන්න ඕන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792
    113
    ඔසී උන් පිට පිට T20 දෙකක්ම බංගලින්ගෙන් කාල නේද ? 😂😂


    ඔසී ලෙජන්ඩ්ස්ලත් ලංකාවේ ලෙජන්ඩ්ස්ලා වගේ උනානං මෙලහට ස්ටීව් වෝ, ඇලන් බෝඩර් එක්ක සටන ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා 😂 ශෝන් මාශ් ව ආයි ගේන්න ඕනේ කියලා රැල්ලක් යනවා. 😂


    "ගිල්ක්‍රිස්ට් වයි, හේඩන් වයි දවස් දෙකක් ට්‍රේන් කරානන් ඔය බෝලර්ස් ලට මැරෙනකන් ගහනවා. මගේ ඉස්කෝලේ නිසා කියනවා නෙමෙයි බැන්ක්‍රොෆ්ට කැප්ටන්සි එක දීලා බලන්න ඕනේ"😂😂


    තව සෙට් එකක් චිලිං විත් වොට්සන් ප්‍රෝගෑම් එකේ 😂


    "දැන් ඔතන වුනේ වොට්සන් clarke, ponting යද්දී දෙවන පෙලක් හදලා ගියපු නැති එක අපිට තාම wc එකක් නෑ clarke ගෙන් පස්සේ. දැන් අපේ කාලේ steve waugh එයාගෙ තැන ponting ට දුන්නා අන්තිම කාලෙ වෙද්දී 😑 මන් මේක එදා ඉදන් කියනවා වොට්සන්" 😂


    ඒ අස්සෙ බ්රෙට් ලී Youtube චැනල් එකක් පටන්ගෙන 👍 බොල 24 විකට් එක කෙලින් දාගන්න පුලුවන් දුවන්න බැරි හින්දා ගෙදර ඉන්නවා කියනවා 😂

    චිලිං විත් වොට්සන් ප්‍රෝගෑම් එකට ඇවිල්ලා "මම බෝල 24ක් දානවා පුලුවන්නම් 30යාර්ඩ් එක උඩින් ගහලා පෙන්නන්න" කියලා චැලේන්ජ් කරනවා 😂 අම්මෝහ් ආතල් කෝටියයි 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,352
    164,570
    113
    එකමත් එක රටක
    ඔසී ලෙජන්ඩ්ස්ලත් ලංකාවේ ලෙජන්ඩ්ස්ලා වගේ උනානං මෙලහට ස්ටීව් වෝ, ඇලන් බෝඩර් එක්ක සටන ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා 😂 ශෝන් මාශ් ව ආයි ගේන්න ඕනේ කියලා රැල්ලක් යනවා. 😂
    මට නම් ඩිල්ෂාන් කාරයාගේ හෙන කුහක කමක් දැක්කා උගේ චැනල් එකේ කරපු videos වල.
    ඌ පුලුවන් තරම් බැනල උගේ මතේ හරි කියන එක පෙන්නන ගියා. පැරදෙන කොට දවසින් දවස video දැම්මා . පරණ උන් ඕනෑමයි කියලා. මෙහෙම දිනන්න බෑ කියලා.
    දිනලා සතියකට වැඩි මීක් නෑ චැනල් එක .