sl vs sa

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ ලංකාවේම ඉන්න අර ගූ කටා මහින්ද අසුන්දර කාරයා ලංකාවේ ටීම් එක බල්ලට දාලා කථා කරනකොට මුන් කියන ඒවා මොනාද මචන්.
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
    මහේල ජයවර්ධන

    :yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    "ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”
    කෙප්ලර් වෙසල්ස්-


    http://www.lankadeepa.lk/index.php/articles/16714

    :angry::angry::angry:

    Dan practice match eke un kalane,ohoma tama ban series eka patan ganna kalin ma manasikawa wattanna ohoma kiyanne.Kohomat ape team ekatat nathi wenna deyak na ne.Full fit eke denna thiyenne SA walata.Ape Dilhara welawata click unoth goda,nattam ithin badu tama mokada anik fast bowlers la okkoma wage injured ne :baffled: physio monawa karanawada manda mun okkoma mehema injured wenne.Dan Sangath injured ne :(