CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ SA Pace Attack එකට ගහලා දිනන්න ඕනේ නැ, draw කලත් දිනුම් වගේ තමා :rofl:
    Nortje 150Kmh අතක එහෙම වැදුනොත් හබක් තමා :rofl: යහතින් ආවොත් ඇති ENG Tour එකට
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අවිෂ්කයා දාන්න තිබ්බේ ටීම් එකට අපරාදේ


    අනික කඩතොළු වෙච්ච පිච් එකක් දීලා තියෙන්නේ.. :baffled: curator පොල් ගාලද කොහෙද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    ටීම් එක නම් අවුලක් නෑ තෝරලා තියනවා. අර ගොබ්බ තිරිමාන්නය එළියේ එක හොදයි. ඕකව ගේන්න ඇත්තේ වැඩකාරකමට . :rofl:

    online බලන්න ඕන නම් මේකින් බලන්න පුලුවන්. .
    https://web.livecricket.is/live-cricket-streaming-1.html
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Match eka draw weida bn nathan SA gahaida?

    1609087224491.png


    No Chance for Drawing :rofl: හෙට 700ක් විතර ගහලා Dec. කරයි... 2nd Inning එකේ අපේ ලෙඩ්ඩු කි දෙනෙක් හම්බෙයිද දන්නේ නෑ :lol: