Slab එකේ ලයිට් වලට බට දාගන්න.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේ තියෙන slab එක සාලෙට උඩින් තියෙන්නෙ.. ටෙරස් එකක් විදියට තමා උඩ පාවිච්චි කරන්නෙ.
    මට සාලෙට ගැලපෙන්න විදුලි බල්බ හෝ වෙන ගැලපෙන එකක් දාගන්න උපදෙසක් අවශ්‍යයි.
    මේකෙ උස අඩි 15ක්.
    දිග පලල ඔය තියෙන විදියමයි.

    මම කල්පනා කලේ LED square type Light set එකක් දාන්න අඩි 6n හයට වගේ.. ඊට වඩා හොද අදහසක් තියෙනවනම් කියන්න.

    Bmp
    ------ Post added on Jul 26, 2025 at 5:40 PM

    Bmp
    ------ Post added on Jul 26, 2025 at 5:40 PM
     

    Attachments

    • IMG-20250725-WA0010.jpg
      IMG-20250725-WA0010.jpg
      35.3 KB · Views: 44