Slab ගැන හෙල්ප් එකක් ඕනි...

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Slab ගැන හෙල්ප් එකක් ඕනි...

    ගෙදරක පලමු මහලේ ස්ලැබ් එක (රූප් ටොප් නොවේ) කල් ගතවීමත් සමග ඇතිවන ගැටලු අවම කරගැනීමට යෙදිය හැකි ක්‍රමවේද මොනවා.?
    (උඩ මහලේ ඉදිකිරීම් සිදුකිරීමට කල් ගතවේ)

    විකල්ප ලෙස..,
    > වොටර් පෘප් කිරිම සුදුසුද..?
    > එම වොටර් පෘප් තීන්ත කොඩ් එක කල් ගතවීමත් සමග පලුදුවීය හැකිද..?
    > වොටර් පෘප් තීන්ත කොඩ් එකක් යොදා එය උඩින් චිප් ගල් වලින් අගලක පමන කොන්ක්‍රීට් ලේයර් එකක් යෙදුවොත් (රූප් ටොප් නොවන නිසා බදාම කැපීම සුදුසු නොවේ යැයි අදහසිනි) එය ඉදිරි ඉදිකිරීම් වලදී ශක්තිමත්භාව පිලිබඳ ප්‍රශ්නයක් විය හැකිද.?
    🤔🤔
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුරුදු 10 ක් වගේ ඇතුලත්
    වහලයක් ගහල උඩ තට්ටුව හදන්න අදහසක් නැත්නම් slab එක දාන්න එපා බන්.. මොන ගේම ගැහුවත් කල් යනකොට වතුර ලීක් එනව මචන්..
     
    • Like
    Reactions: chari2617

    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0

    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය මොන කරල ස්ලැබ් එක කවර් කරන්න හැදුවත් අපේ රටේ තියෙන රස්නය, ඉර අව්ව, උදේ ඉදං සැරට අව්ව පායලා හවසට හිටපු ගමන් ක්ෂණිකව වහින එක වගේ දේවල් නිසා ස්ලැබ් ඒකට හානි වෙනවා.

    මටත් හොද අත්දැකීම් තියෙනවා මේ ගැන. උඩ තට්ටුව අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත හදන්න බලන්න කොහොම හරි. ඊට වඩා කල් යන්න යන්න කොහොම කරත් ස්ලැබ් එකට් හානි වෙනවා.

    කරන්න තියෙන්නේ ගැල්වනයිස් කරපු බට ටිකක් හිටවලා වහලයක් ගහලා ස්ලැබ් එක කවර් කරන එක. මේක හෙන මොට්ට අදහසක් වගේ කෙනෙක්ට හිතෙයි. හැබැයි උබ කවදා හරි සතුටු වෙයි මේක උබ ගත්තු හොද තීරණයක්‌ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: chari2617

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය මොන කරල ස්ලැබ් එක කවර් කරන්න හැදුවත් අපේ රටේ තියෙන රස්නය, ඉර අව්ව, උදේ ඉදං සැරට අව්ව පායලා හවසට හිටපු ගමන් ක්ෂණිකව වහින එක වගේ දේවල් නිසා ස්ලැබ් ඒකට හානි වෙනවා.

    මටත් හොද අත්දැකීම් තියෙනවා මේ ගැන. උඩ තට්ටුව අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත හදන්න බලන්න කොහොම හරි. ඊට වඩා කල් යන්න යන්න කොහොම කරත් ස්ලැබ් එකට් හානි වෙනවා.

    කරන්න තියෙන්නේ ගැල්වනයිස් කරපු බට ටිකක් හිටවලා වහලයක් ගහලා ස්ලැබ් එක කවර් කරන එක. මේක හෙන මොට්ට අදහසක් වගේ කෙනෙක්ට හිතෙයි. හැබැයි උබ කවදා හරි සතුටු වෙයි මේක උබ ගත්තු හොද තීරණයක්‌ කියලා.

    :yes::yes::yes:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo

    අවුරුදු 10 ක් වගේ ඇතුලත්
    වහලයක් ගහල උඩ තට්ටුව හදන්න අදහසක් නැත්නම් slab එක දාන්න එපා බන්.. මොන ගේම ගැහුවත් කල් යනකොට වතුර ලීක් එනව මචන්..

    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය මොන කරල ස්ලැබ් එක කවර් කරන්න හැදුවත් අපේ රටේ තියෙන රස්නය, ඉර අව්ව, උදේ ඉදං සැරට අව්ව පායලා හවසට හිටපු ගමන් ක්ෂණිකව වහින එක වගේ දේවල් නිසා ස්ලැබ් ඒකට හානි වෙනවා.

    මටත් හොද අත්දැකීම් තියෙනවා මේ ගැන. උඩ තට්ටුව අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත හදන්න බලන්න කොහොම හරි. ඊට වඩා කල් යන්න යන්න කොහොම කරත් ස්ලැබ් එකට් හානි වෙනවා.

    කරන්න තියෙන්නේ ගැල්වනයිස් කරපු බට ටිකක් හිටවලා වහලයක් ගහලා ස්ලැබ් එක කවර් කරන එක. මේක හෙන මොට්ට අදහසක් වගේ කෙනෙක්ට හිතෙයි. හැබැයි උබ කවදා හරි සතුටු වෙයි මේක උබ ගත්තු හොද තීරණයක්‌ කියලා.

    ehemai nedaa... thanks machan kattiyatama.. :love::love::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එතකොට වෝටර් ප්රූෆ් දැම්මට වැඩක් නැද්ද?එහෙනම් ඉතින් ගෙවල් බොක්ස් ටයිප් එකට හදන එක තේරුමක් නැහැනේ ඔය කියන විදිහට:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය මොන කරල ස්ලැබ් එක කවර් කරන්න හැදුවත් අපේ රටේ තියෙන රස්නය, ඉර අව්ව, උදේ ඉදං සැරට අව්ව පායලා හවසට හිටපු ගමන් ක්ෂණිකව වහින එක වගේ දේවල් නිසා ස්ලැබ් ඒකට හානි වෙනවා.

    මටත් හොද අත්දැකීම් තියෙනවා මේ ගැන. උඩ තට්ටුව අවුරුද්දක් දෙකක් වගේ ඇතුලත හදන්න බලන්න කොහොම හරි. ඊට වඩා කල් යන්න යන්න කොහොම කරත් ස්ලැබ් එකට් හානි වෙනවා.

    කරන්න තියෙන්නේ ගැල්වනයිස් කරපු බට ටිකක් හිටවලා වහලයක් ගහලා ස්ලැබ් එක කවර් කරන එක. මේක හෙන මොට්ට අදහසක් වගේ කෙනෙක්ට හිතෙයි. හැබැයි උබ කවදා හරි සතුටු වෙයි මේක උබ ගත්තු හොද තීරණයක්‌ කියලා.

    වොටර්ප්රූෆ් එකක් දාලා අගලක සිමෙන්ති කට් එකක් කපපන්..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    අව්ව රස්නෙට ස්ලැබ් එක ප්‍රසාරණය වෙනකොට පහල තට්ටුවේ බිත්ති පුපුරනවා. සොෆිට් ලෙවල් එකෙන්. ස්ලැබ් එකට උඩින් වහලයක් ගහන්න ඔනේ
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    වොටර්ප්රූෆ් එකක් දාලා අගලක සිමෙන්ති කට් එකක් කපපන්..

    math ehema thamai mulin hithuwe.. cement dala ba ban.. Concreate kattayak danna beluwe.. cement tika kalakin aul yanawa neah..
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අව්ව රස්නෙට ස්ලැබ් එක ප්‍රසාරණය වෙනකොට පහල තට්ටුවේ බිත්ති පුපුරනවා. සොෆිට් ලෙවල් එකෙන්. ස්ලැබ් එකට උඩින් වහලයක් ගහන්න ඔනේ

    ela ela thanks..
     
    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0
    වොටර්ප්රූෆ් එකක් දාලා අගලක සිමෙන්ති කට් එකක් කපපන්..

    හරි යන්නේ නැහැ මචං. අව්ව සැරට සිමෙන්ති පුපුරලා යනවා අවුරුද්දක් දෙකක් වගේ යනකොට.