SLAB Construction

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    මචං මේ system එකට slab දාපු අය ඉන්නවද කිරියේ?
    ඒවගේ ශක්තිය සහ පැවැත්ම කොහොමද? පස්සේ කරදර වෙන වැඩද?


    01.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචං මේ system එකට slab දාපු අය ඉන්නවද කිරියේ?
    ඒවගේ ශක්තිය සහ පැවැත්ම කොහොමද? පස්සේ කරදර වෙන වැඩද?


    01.jpg

    මුන් ගේ වැඩ පිලිවෙලයි බන්. ICCකියන්නෙ ලොකු කම්පැණියක්. පොඩි පොඩී වැඩ නම් කරනවද කියලා හරියටම දන්නෙ නැ
     
    • Like
    Reactions: Anemanda1

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London

    මුන් ගේ වැඩ පිලිවෙලයි බන්. ICCකියන්නෙ ලොකු කම්පැණියක්. පොඩි පොඩී වැඩ නම් කරනවද කියලා හරියටම දන්නෙ නැ

    Podi podi ewa karanne nadda koheda neda. Material tikai karana widihai kiyaawa athi
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    :no:අපේ ස්ලැබ් එකට ලක්ෂ 9ක් ගියා.

    sqft කීයද මචං?
    ICC උන්ට කියලද කරගත්තේ? නැත්නම් උන්ගෙන් බදු අරන් අපේ බාස්ලට කියලද කරගත්තේ?REP+++++
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    Ape campus hostel hadala tyennw oya widihata. Cost 1 adui wennathi neda ohoma

    cost ekata wada time eka adu wenawa kiyala thama bn kiyanne.

    You must spread some Reputation around before giving it to Kn Shaggy again.
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113

    මුන් ගේ වැඩ පිලිවෙලයි බන්. ICCකියන්නෙ ලොකු කම්පැණියක්. පොඩි පොඩී වැඩ නම් කරනවද කියලා හරියටම දන්නෙ නැ

    උබලගේ කව්රු හරි එහෙම කරගෙන තියෙනවද මචං? මේවගේ කල් පැවැත්ම ගැන විස්තරයක් හොයාගන්න නැද්ද? REP+++++
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,553
    13,155
    113
    ඕක අවුලක් නැ
    නෝමල් සැල්බ් එකක බර දරාගැනීම 1sf 150 KG ඔකේ 1sf 450 kg
    බයවෙන්න එපා
    ඔකේ එකම අවුල පස්සේ උඩ තාට්ටුව වෙනස් කරන්න බැ සහ වයරින් හරියටම ප්ලැන් කරන්න
     
    • Like
    Reactions: Anemanda1

    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Mage gedarath daala thiyenne oka...SqFeet 1150. denata nam kisi awlak ne....den morethan 10 years..hebei wedeta ganna baas hoda ekek wenna ona (oya thchnology eka danna)..
     
    • Like
    Reactions: Anemanda1

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මචං මේ system එකට slab දාපු අය ඉන්නවද කිරියේ?
    ඒවගේ ශක්තිය සහ පැවැත්ම කොහොමද? පස්සේ කරදර වෙන වැඩද?


    01.jpg

    roof top walatanam hari yanne machn, adu concrete pramanayak wetena hinda, water leak wenna balanawa, piliyanadala wenna ona thiyenne, icc eke precast yard eka, mataka na,😊
     
    • Like
    Reactions: Anemanda1

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මේ ක්‍රමයේ කොස්ට් සේවින්ග් එක කොහොමද?

    කොස්ට් එක මහ ලොකු ඉතිරියක් වෙන් නෑ බන්,, ටයිම් එක නම් කොහොමත් අඩුයි. කොන්ක්‍රීට් නම් අඩුවෙන් යන්නේ, පොඩි කම්බි නෙට් එකක් කොහොමත් දාන්න ඕන... ඔය වැඩ කරන අය හැමතැනම නෑ දන්න විදිහට
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගෙදරකට වගේනන් ඕකට යන එක තේරුමක් නැතිවෙයි. ඕවා හුඟක් හොඳයි ෆැක්ටරි වගේ ඒවාට. මොකද wiring, බිත්ති, වැසිකිලි වගේ දේවල් ග්‍රිඩ් එකකට එන හින්දා.


    අවශ්‍යනං එයාලට කතා කරලා plan එකේ soft copy එකක් යැව්වානං quotation එක දේවි සම්පුර්ණ විස්තරේ එක්ක. දැනගන්න අවශ්‍ය සේරම බය නැතුව එයාලගේ agent ගෙන් අහන්න.



    කරන අවම square area එකක් සමහරවිට ඇති.