!!Slab Construction !!

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Dan warga adiyakta kiyada ? podi kotasakata dnna tyene. mge podi workspace ekk wge ekak hdgna baluwe. :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,357
    1
    58,792
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩු ඔක්කොම එක්ක
    බදු නැතුව වැඩ කුලී කියාද
    බිම් එනම් මනම් වලට වෙනම ගැන දාන්නේ
    අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.
    ම් මාර ගණන් නේ බන් :shocked:
     
    • Like
    Reactions: topkollek

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,055
    8,869
    113
    In Your Heart
    Hoda badu dala karanna 1000k wage yai.weda kuli wenas wenawa ban.

    අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.
    210k wadi ban. 170n mage kare 5inch ..habei chora laali damme ..

    Aluthma board danawa nam 210 ok
    ------ Post added on Mar 23, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,357
    1
    58,792
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hoda badu dala karanna 1000k wage yai.weda kuli wenas wenawa ban.

    210k wadi ban. 170n mage kare 5inch ..habei chora laali damme ..

    Aluthma board danawa nam 210 ok
    ------ Post added on Mar 23, 2023 at 8:24 PM
    සුදු බෝඩ් දානවා නම් 180යි, කළු බෝඩ් දානවා නම් 210 කියල කිව්වෙ. කළු බෝඩ් එක දැම්මම පොටි ඇද්දම ඇතිලු
    කම්බි වර්ග අනුව ගණන් වෙනස් වෙනවා. මම ගණන් දැම්මෙ ලංවා 10mm
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,055
    8,869
    113
    In Your Heart
    සුදු බෝඩ් දානවා නම් 180යි, කළු බෝඩ් දානවා නම් 210 කියල කිව්වෙ. කළු බෝඩ් එක දැම්මම පොටි ඇද්දම ඇතිලු
    කම්බි වර්ග අනුව ගණන් වෙනස් වෙනවා. මම ගණන් දැම්මෙ ලංවා 10mm
    Poti adala hari yan na .slab eka pegunoth gelawila watenna balanawa