Dan warga adiyakta kiyada ? podi kotasakata dnna tyene. mge podi workspace ekk wge ekak hdgna baluwe. 


බඩු ඔක්කොම එක්ක4 inch nam 1 sqft 800-850 yanawa
අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.බඩු ඔක්කොම එක්ක
බදු නැතුව වැඩ කුලී කියාද
බිම් එනම් මනම් වලට වෙනම ගැන දාන්නේ
ම් මාර ගණන් නේ බන්අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.

210k wadi ban. 170n mage kare 5inch ..habei chora laali damme ..අද ස්ලැබ් දාන එකෙක්ගෙන් අහගත්ත රේට් එක බඩු අරන් දීල ස්ලැබ් එක දාන්න අඩියකට 210යි. ඒ ගාණට ෂටරින් ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් දානවලු.
සුදු බෝඩ් දානවා නම් 180යි, කළු බෝඩ් දානවා නම් 210 කියල කිව්වෙ. කළු බෝඩ් එක දැම්මම පොටි ඇද්දම ඇතිලුHoda badu dala karanna 1000k wage yai.weda kuli wenas wenawa ban.
210k wadi ban. 170n mage kare 5inch ..habei chora laali damme ..
Aluthma board danawa nam 210 ok
------ Post added on Mar 23, 2023 at 8:24 PM
Poti adala hari yan na .slab eka pegunoth gelawila watenna balanawaසුදු බෝඩ් දානවා නම් 180යි, කළු බෝඩ් දානවා නම් 210 කියල කිව්වෙ. කළු බෝඩ් එක දැම්මම පොටි ඇද්දම ඇතිලු
කම්බි වර්ග අනුව ගණන් වෙනස් වෙනවා. මම ගණන් දැම්මෙ ලංවා 10mm