Slab waterproof කරන්න හොදම ක්‍රමය මොකක්ද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Waterproofing paints
    Baralastik
    Some other lastik from Jat Holdings

    වියදම කොච්චර යයිද වර්ග අඩියට
    වහල ගහන්නෙ නැත
    පරන ත්‍රෙඩ් එහෙමත් බැලුවා
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Sure na ban den tiyena ewa godak.water proofing walata specialized compnaies tiyenwa like Reliance,Finex ehema.e wage ekakin karana eka tama honda.warranty ekakuth tiyenawa long time .
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    Waterproofing paints
    Baralastik
    Some other lastik from Jat Holdings

    වියදම කොච්චර යයිද වර්ග අඩියට
    වහල ගහන්නෙ නැත
    පරන ත්‍රෙඩ් එහෙමත් බැලුවා

    350LKR Sq Ft. wage yanawa eth godak ewa 3-5 year thama warranty denne , slab eka waterproof karannema oni na ban waterproof karanne oni wenne water randenawanm baas ta kiyala slop hadala water randenne nathi wenna hadapan ethakota waterproofing oni na, mama danne geyak thiyanawa uda hadanne nathiwa dan 20+ year waterproof thiya mokuth na kisi leak ekak wela na , wassama water randenne na okkoma bahala yanawa

    api last year slab eka damma ethakota api kale concrete ekata Dr. Fixit 101 LW+ hari ratio ekata mix kala, eeta passe slab eke slope haduwa , eeta passe Chemific glue + Cement paint ekak wage wenna mix karala gawa
     
    Slope eka tibbata wathura behela giyata dampness eka pahala bitti walata enawa machan.ekai waterproofing oni
     
    • Like
    Reactions: RLT4U

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ලීක් වෙමින් තිබ්බ වර්ග අඩි 200ක් විතර ස්ලැබ් එකක් කලා K11 Flex කියලා එකකින්. H.E. Engineering ලා කරන්නෙ. අවුරුදු දෙකක් විතර තම වෝටර් පෘෆ් තත්වෙ තිබ්බෙ. ස්ලෝප් හදලා සුද මැදලා හරියට කලා. බට් එතන කෙලින්ම ඉර එලිය වැටෙන තැනක් දවස පුරාම. මට වර්ග අඩි 200 (හෝ ටිකක් වැඩි) කරන්න සේරම වියදම 30ක් විතර ගියා ඒ දවස්වල (2017).
     
    • Like
    Reactions: Gaash

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    waterproofing karana thanakata kiyala karawaganna. nikan goda wedakam karanna epa passe aniwa pasuithawenna wenawa. cost ekath double wenawa
     
    • Like
    Reactions: Gaash

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මේක අහපන්. මගෙත් ස්ලැබ් එක හැබැයි එහෙම කියල වෝටර්ෆ්‍රර්ෆ් කිරීම 100 % සාර්තක නැහැ. ඔකේ කල්පැවැත්ම අවුරුදු 10ක් වගේ. අනික දැන් පේන්ට් එක ගනන් හොදම බැරලාස්ටික් එක. ඒක ගොඩක් ගනන් අනික ඔක ගාල ඔක උඩින් බදාම කපන්නත් ඔන අගල් 1/2 විතර ඉතින් හිතපන් වියදම. හොදම දේ යකඩ බාර් දාල වහලයක් ගහපන්. තව පොඩි ගානක් යයි
     
    • Like
    Reactions: Gaash

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙහෙ ක්ලයිමේට් එකට රූෆ්ටොප් ගැලපෙන්නෙ නෑ, උඹට හරියටම කරන්න ඕනෙ නම් torch applied Bitumen sheet walin කරන එක තමයි හරියන්නෙ. තව තියෙනවා PU Liquid සිස්ටම් එකක්. මැටීරියල් වල නම් හරියට මතක නෑ. Neodex වගේ එකක් කරා නම් මතකයි.
     
    • Like
    Reactions: Gaash