"SLAS" Registartion Form

sadun199

Member
Jan 13, 2009
33
0
0
කා ලග හරි SLASI ( Sri Lanka Association For Software Industry ) එකෙන් පවත්වන YCS ( Young Computer Scientist ) තරගයේ Senior Registration Form ඒක තිෙයනවද ?
 

sadun199

Member
Jan 13, 2009
33
0
0
මේක ලංකාවේ පාසල් සදහා පවත්වන Softwear Developing තරගයක්.කාණ්ඩ දෙකක් තියෙනවා.

1.Junior ( Age 10 -17 )
2.Senior ( Age 17 - 20)