SLC එක තහනම ගැන දන්නේ නැති උන්ටයි මේක..

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Diana Prince Popcorn GIF
     
    • Haha
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Lol , they don’t “own” it , any one can start their own cricket council ,
    yeah but you will never be able to play internationally anymore. Say you are going to create a seperate Cricket Council and get other countries to join it without laughing. ICC owns International Cricket practically and SL cricketers and staff are getting payed by it.
     
    • Like
    Reactions: NRTG and ttj

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    yeah but you will never be able to play internationally anymore. Say you are going to create a seperate Cricket Council and get other countries to join it without laughing. ICC owns International Cricket practically and SL cricketers and staff are getting payed by it.
    icc owns icc , not cricket ,
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    icc owns icc , not cricket ,
    ආයි ආයි කියන්න බෑ අයියෝ. ඕකත් නිකන් රනිල්ට කවුරුත් චන්දෙ දුන්නේ නැති හින්ද ඌ ලංකාවේ president නෙවේ කියනවා වගේ කතාවක්.
     
    • Like
    Reactions: icepack and NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්‍රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්‍රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්‍රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 🥰😊
    ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්‍රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්‍රිකට් වලට ආවනම් හරි..
    :yes::yes::yes::yes::yes::yes::yes: ජයවේවා..🥳🥳🥳
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්‍රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්‍රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්‍රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි.. 🥰😊
    ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්‍රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්‍රිකට් වලට ආවනම් හරි..
    අලුතෙන් එන්න ඕනේ rules
    1) ලස්සනම හිනාවට බෝනස් ලකුණු 100
    2) වැඩිම reactions තියන tiktok එක කරපු එකාට බෝනස් ලකුණු 50
    3) එකමුතුම කණ්ඩායමට බෝනස් ලකුණු 100
    4) ඉන්න 11ට පිටින් specialist නායකයෙක්

    උඹලගේ යෝජනාත් කියපල්ලා
     
    • Haha
    Reactions: NRTG and residue

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අලුතෙන් එන්න ඕනේ rules
    1) ලස්සනම හිනාවට බෝනස් ලකුණු 100
    2) වැඩිම reactions තියන tiktok එක කරපු එකාට බෝනස් ලකුණු 50
    3) එකමුතුම කණ්ඩායමට බෝනස් ලකුණු 100
    4) ඉන්න 11ට පිටින් specialist නායකයෙක්

    උඹලගේ යෝජනාත් කියපල්ලා
    ඇයි SMS ගහන්නත් පුළුවන් ගෙදර ඉන්න ගමන්. 1000 sms = 1 bonus run
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අපිට බැරිද SCC වගේ එකක් ලංකාවේ පටන් අරන් Cricket ගහන්නේ නැති ජපන් .. චයිනා .. ඉතලි වගෙ රටවල් වලට එකේ membership දිලා අවුරුදු 04 න් 04 ට උන්ට තල තල world cup දිනන්න වගේ.
    ungenuth kanawa me lonthayo tika 😂
     
    • Like
    Reactions: NRTG