yeah but you will never be able to play internationally anymore. Say you are going to create a seperate Cricket Council and get other countries to join it without laughing. ICC owns International Cricket practically and SL cricketers and staff are getting payed by it.Lol , they don’t “own” it , any one can start their own cricket council ,
icc owns icc , not cricket ,yeah but you will never be able to play internationally anymore. Say you are going to create a seperate Cricket Council and get other countries to join it without laughing. ICC owns International Cricket practically and SL cricketers and staff are getting payed by it.
ආයි ආයි කියන්න බෑ අයියෝ. ඕකත් නිකන් රනිල්ට කවුරුත් චන්දෙ දුන්නේ නැති හින්ද ඌ ලංකාවේ president නෙවේ කියනවා වගේ කතාවක්.icc owns icc , not cricket ,
යකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි..
ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්රිකට් වලට ආවනම් හරි..






ජයවේවා..හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි..
අලුතෙන් එන්න ඕනේ rulesයකෝ දැන් SLC එක ICC එකෙන් තහනම් වුනාම ලංකාවේ ක්රිකට් බෝඩ් එක අවලංගුයි.. දැන් ආයිත් අපිට ඕන විදියට රූල්ස් හදාගෙන කොමිටියක් පත් කරගෙන සභාවක් පත් කරගෙන administration එක කරගන්න පුලුවන්. ඒක නිසා බොරුවට බය වෙන්න එපා. ආයිත් ලංකාවට මෙම්බර්ශිප් එක දෙනවා ICC එකට ඕන ක්රිකට් තව global sport එකක් කරන්න මිසක් තියන රටවලත් ක්රිකට් තහනම් කරන්න නෙමෙයි. රග්බී සහ ෆුට් බෝල් වලත් වුනේ ඕක තමා. හැබැයි අපි ආයිත් කවදාවත් ඉන්දියාටව ඕන විදියට ක්රිකට් ගහන බෝඩ් එකක්නම් හදාගන්න නරකයි.. එච්චරයි... බය වෙන්නෙ එපා මේ අවුරුද්ද ඉවර වුනාම ආයිත් රිලීස් කරයි..
ICC FUNDS සුත් නෑ දැන්. දැන් ඇත්තටම ක්රිකට් ගහන්න පුලුවන් සහ ආදරේ වුන් විතරක් ක්රිකට් වලට ආවනම් හරි..
ඇයි SMS ගහන්නත් පුළුවන් ගෙදර ඉන්න ගමන්. 1000 sms = 1 bonus runඅලුතෙන් එන්න ඕනේ rules
1) ලස්සනම හිනාවට බෝනස් ලකුණු 100
2) වැඩිම reactions තියන tiktok එක කරපු එකාට බෝනස් ලකුණු 50
3) එකමුතුම කණ්ඩායමට බෝනස් ලකුණු 100
4) ඉන්න 11ට පිටින් specialist නායකයෙක්
උඹලගේ යෝජනාත් කියපල්ලා
ungenuth kanawa me lonthayo tikaඅපිට බැරිද SCC වගේ එකක් ලංකාවේ පටන් අරන් Cricket ගහන්නේ නැති ජපන් .. චයිනා .. ඉතලි වගෙ රටවල් වලට එකේ membership දිලා අවුරුදු 04 න් 04 ට උන්ට තල තල world cup දිනන්න වගේ.