SLC Super Provincial One Day Tournament - 2019

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඉන්ජරි සෙට් වුනේ නැත්නම් මේ අය අනිවා ගහනවා

    ඇන්ජි
    කුසල්
    තිසර
    උදාන
    මාලිංග
    අකිල
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113

    issara sanga, mahela apu kale hodata sellam karala passe 2001-2004 kale anthima chora wela hitiye. 2003 world cup eke mahelage average eka lakunu 8k wage. sanga semi final ekedi aravindawa run out karala ekath paraduna. uge wicketkeepinuth anthimai e kale.
    eth unta digatama chance hambuna, eken un confidence hadagena goda awa.

    dan unta ehema chance nehe. players la 30-40k maru karanawa awuruddakata. ekektawath settle wenna denne ne poddak bari wenakota.
    mendis karayatath oya wedemai wenne thawa tika kalekin.

    Oya Series ekema dial eka 2 down gehuwe bn, anthimata injury ekak awa, Kusal Perera ehema awe e replacements walata. Uta e injury eken passe e wage consistent sellam karanna beri una. Pacy pitches walata hitapu hondama batsman. :) Aye injury eken enakota kohomath uta sellam karanna une 3 down nethnm eetat pahala. Oken thamai mama hithanne uta kela welama giye. :(

    Matat Mendis gena nam oya awlama thiyanawa bn. Uo 1 down gahanna ona ekek. Uta hebei Chandimal ta wage scene une ne. Uta digatama Ekama udin bat karanna chance hambenawa. Uo eka ENG series ekaka hari Champions trophy ekaka hari pita pita half centuries gehuwa. Pattama consistent. E unata uo dn aye fail. :sorry:

    World Cup eke No.6i 7i thamai mata thama hithaganna beri. Ape un batsman la aran giyata, e position walata hairyata un ne. Open/1-down Gahanna ona DDS sellam karanne 6 (Milinda fast pitches wala fail). No.7 gahanna hari ekek ne. Jeewan Mendis thamai hariyanne mata hithena widiyata. Specialist spinner kenek demmata wedak ne, DDS hondata bowl karanawa specialist un ta wada. 8,9,10,11 th Paceman la enawa nam hari. Mokada spin overs Jeewan, DDS athare yana nisa.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    captain ta support karanna bari players lawa thama ain karanna ona. mun eth dan malingawa ain karai.
    dan oka puruddakata yanawa ilagata captain kama baraganna ekatath okama thama wenne. :yes:

    DidjKUn.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි දිමුත් වගේ කෙනෙක්ට දුන්නට මාලිංග අප්සට් ගහන එකක් නැතිවෙයි නේද. තිසරට මැතිව්ස්ට චන්දිමාල්ට වගේ දුන්නොත් තමා කේස් එක
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    හරිනම් කරන්න ඕන කැපාට සාපොර්ට් එක දෙන්නේ නැති උන්ව අයින් කරන්න ඕනා.
    මෙතන වෙන්නේ එකේ අනිත් පැත්ත :lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හැබැයි දිමුත් වගේ කෙනෙක්ට දුන්නට මාලිංග අප්සට් ගහන එකක් නැතිවෙයි නේද. තිසරට මැතිව්ස්ට චන්දිමාල්ට වගේ දුන්නොත් තමා කේස් එක

    ow malinga nam case ekak nathi wei. eth ada ohoma karana ewun aniwaryen ilagata ena captain tath okama karanawa tikak kal yanakota. owa danma nathi karala danna ona. ehema captain ta kamathi nathi unwa ain karala danna thiyenne.
    mokada un hitiya kiyalath dan dinanne nahane.

    හරිනම් කරන්න ඕන කැපාට සාපොර්ට් එක දෙන්නේ නැති උන්ව අයින් කරන්න ඕනා.
    මෙතන වෙන්නේ එකේ අනිත් පැත්ත :lol:

    :cool::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරිනම් කරන්න ඕන කැපාට සාපොර්ට් එක දෙන්නේ නැති උන්ව අයින් කරන්න ඕනා.
    මෙතන වෙන්නේ එකේ අනිත් පැත්ත :lol:

    team ekak hatiyata hithapan. captain kianneth team eke ekek witharai. captain ta support nathi aya ain karanna ona kiala koheda thiyenne. lasith malinga ge captaincy awul hindama thamai team eka uooth ekka naththe. experienced bowler kenek una paliyatata honda captain kenek wenna ba.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    team ekak hatiyata hithapan. captain kianneth team eke ekek witharai. captain ta support nathi aya ain karanna ona kiala koheda thiyenne. lasith malinga ge captaincy awul hindama thamai team eka uooth ekka naththe. experienced bowler kenek una paliyatata honda captain kenek wenna ba.

    දැන් මුව දැම්මේ කාගෙන් අහලද?
    එතකොට කැප්ටන් තෝරන්නේ දැන් ඉන්න playersද?
    ඌ කොහොමද හොද කැප්ටන් කෙනෙක් වෙන්නේ දැන් ඉන්න නරි පිස්සු නටද්දී?
    කැප්ටන් මාරු කරලා උන් කැමති කෙනෙක් දාගත්තමද උන්ට පෆෝරම් කරන්න පුළුවන්.
    අනේ බං දැන් කොච්චර කැප්ටන්ලා මාරු කරද,කෝ තාම රිසල්ට් තියෙනවද?
    දැන් මුන්ම කියනවා ඌට කොච්-playerස්ලා සපොර්ට් එක දෙන්නේ නෑ කියලා,එතකොට මුන් කරන්න එකට හේතුව හොයලා ක්‍රිඩකයන්ගේ ඔලුව හදන්න ඕනා,උන් ගහන්නේ රට වෙනුවෙන්,මේක මේ ගම් දෙකක්වත් අල්ලපු ගෙවල් දෙක අතර ගහන ක්‍රීකට් නෙමෙයි :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man nam hithan na malinga world cup yai kiyala uta captaincy eka dun nathnam. Mata nam eka sure
    එහෙම කරොත් මනුස්සයට ජීවිත කාලෙම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා රට වෙනුවෙන් සේලං කරේ නෑ කියල :yes: