SLC Super Provincial One Day Tournament - 2019

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    56927233_1999186473721335_1947628382946590720_n.jpg

    ochara fail wena thisaraya oya team eke inne kohomada.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තිරිමාන්නත් ගහනවා ඒ පාර :baffled:

    තිරිමාන්නය අවුල්ද, මට හිතුනෙ නම් ඌව ඉස්සර ගුරා වගේ , මහානාම වගෙ පොරක් වෙන්න ඕන කියල.

    රිකට් බැලුවට ලොකුවට රිකට් විචාර දෙන්න දන්නෙ නැහැ හරිය.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    තිරිමාන්නය අවුල්ද, මට හිතුනෙ නම් ඌව ඉස්සර ගුරා වගේ , මහානාම වගෙ පොරක් වෙන්න ඕන කියල.

    රිකට් බැලුවට ලොකුවට රිකට් විචාර දෙන්න දන්නෙ නැහැ හරිය.

    අනිවා ගන්න ඔනේ. උපුල් ගන්නවද නෑද්ද බලන්න අද තමා දවස.
    අඩුම ඌ 60+ ගෑහුවොත් අනිවා ගන්න ඔනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිරිමාන්නය අවුල්ද, මට හිතුනෙ නම් ඌව ඉස්සර ගුරා වගේ , මහානාම වගෙ පොරක් වෙන්න ඕන කියල.

    රිකට් බැලුවට ලොකුවට රිකට් විචාර දෙන්න දන්නෙ නැහැ හරිය.
    මනුස්සය හොඳයි අවුලක් නෑ ඉතින්. කවුරු උනත් ලකුණු ගහනවන්න් ටීම් එකට ගන්න ඕනේ :yes:

    අපිත් දන්නා විචාරයක් නෑ ඔය හිතෙන ජාති කියවන එක තමා කරන්නේ :P
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    hasaranga pons thamai match eka kave. run out une nathnam 370k vadinava.
    aparade colombo valata ganna tibba cup eka gan kabarayanta giya.:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hasaranga pons thamai match eka kave. run out une nathnam 370k vadinava.
    aparade colombo valata ganna tibba cup eka gan kabarayanta giya.:(

    mole aul da umbe othana inne lankawe hama thaninma inna players la team eke name witharai gall kiyanne umbala wage colombo is best kiyala hithana kuhaka hatha nissa thamai ape cricket me wage thathwe thiyenne goda emak natuwa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    action haduwata passe akilage control adu wela wage neda.. miniha hamathanama danawa. jeevan hari sachithra hari damma nam hodai kiyala hithenawa
    සචිත්‍රටත් ඔය වැඩේමනේ උනේ. :yes: අකිලව දාවි ටීම් එකට මේන් ස්පිනර් හැටියට ජීවන් එහෙම නිකන් පාට් ටයිම් වගේ නෙ දාන්නේ