මචන්ලා මට SLES (Sri lanka Engineers service) Exam එක ලියන්න ඇවිල්ලා තියෙනව මෙ මාසෙ 24 ඒ Exam එක ලියපු කෙනෙක් හරි ඒක ගැන විස්තර දන්න කෙනෙක් හරි ඉන්නවද ?