Sliding Gate

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    machan ape gedarata aluthen gate ekak damma.
    mama automatic electric sliding gate ekak hai karanna kiyala hithuwe.
    lankawe e unit eka (motor ekathiyena) ganna thiyenawada ban ?
    remote tikath ekkama
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mama gawa danata stock thiyenawa.mama wholesale karanne. ona kenek innawanam pm danna.

    onSVufW.jpg

    jVjNrlK.jpg
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මචන් මගෙත් ගේ හදනව මේ යුනිට් එක හයි කලාම යූපී එස් එකකුත් සෙට් කරන්න ඔනද? සමාන්යෙන් මෙව රෙපෙයා කරන්න එහෙම වෙන සීන් තියේද? ඔපන් හරි කොලොස් හරි වෙද්දි මොනා හරි හිර උනොත් මොකෝ වෙන්නෙ.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන් මගෙත් ගේ හදනව මේ යුනිට් එක හයි කලාම යූපී එස් එකකුත් සෙට් කරන්න ඔනද? සමාන්යෙන් මෙව රෙපෙයා කරන්න එහෙම වෙන සීන් තියේද? ඔපන් හරි කොලොස් හරි වෙද්දි මොනා හරි හිර උනොත් මොකෝ වෙන්නෙ.

    ups ona wenne na machan.repair ennema nathi tharam.hira wenne nam na.but current giyama open hari close hari manual thamai karanna wenne.ekath wenawa lock ekak enawa key ekak ekka.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ups ona wenne na machan.repair ennema nathi tharam.hira wenne nam na.but current giyama open hari close hari manual thamai karanna wenne.ekath wenawa lock ekak enawa key ekak ekka.

    මචන් ගේට් එකත් එක්කම ඔක ගන්න ඔනද නැත්නම් ගේට් එක හදන්න කලින් ඔක අරන් උන්ට දෙන්න ඔනද
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Api kala Elcardo,, Good service.. Den 5yrs wage wenawa ledak ne... eka serayak remote eka wathura gihilla awul giya, gedaratama awilla aluth ekak replace karala giya..