sliit එකට මොකක් වෙයිද

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,859
    4,189
    113
    Sliit eke giya aurudu kipaya thula dinuwak una da
    best private university of srilanka 2020/2021

    ස්ලිට් එක රජයට පවර ගන්නවලු - ඊට පස්සේ අසීමිත ජොබ්ස් දෙනවලු :lol:
    හැමිනෙනෙවා
    ------ Post added on Oct 23, 2021 at 9:52 PM
     
    • Haha
    Reactions: charitha2011

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    Nsbm krpn management nam
    කවුද කියපන් NSBM එකේ උගන්නන්න ඉන්නෙ? උන්ගෙ සුදුසුකම් මොනවද? PHD කරපු විශ්වවිද්යාලයත් එක්ක කියපන්. සුදුසුකම් ලත් කෙනෙකුට මන් දන්නෙ උප කුලපතිතුමා විතරයි
     
    • Haha
    Reactions: abhilanka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    government කරොත් ඉතින් දන්නවනෙ වෙන වැඩේ
    loku deyak wenne na S3 aran sliit duwanna bari wena eka thama wenne zscore pothen apply karala awama

    මම management degree එකක් කරන්න ඉන්නෙ (hospitality management or business management). Nsbm හොඳයිද බන්? විස්තර ටිකක් කියපන්කො
    IT mona hari karapan ban melo wadak nathi magul nokara
    ------ Post added on Oct 23, 2021 at 11:03 PM
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    IT mona hari karapan ban melo wadak nathi magul nokara
    ------ Post added on Oct 23, 2021 at 11:03 PM
    Job market එකනන් අඩුයි තමයි බන්. ඒත් මචං ඒකාලෙ පටන් ගත්ත පොඩි business එකක් තියනව. ඒකත් තව develop කරගන්නත් පුලුවන් නිසා තමයි business management එක බැලුවෙ. Degree එකකුත් set වෙනවනෙ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    GPA එක 3.7 ගන්න පුළුවන් නම් course fee ආයෙ ගෙවනව
    Sliit එකේ...කෙල්ලක් හිටිය charted කරා course fee එකෙන්....
    ඇත්තටම නිදහස් අධ්‍යාපනය තියෙන තැනක් තමයි SLIIT....
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    GPA එක 3.7 ගන්න පුළුවන් නම් course fee ආයෙ ගෙවනව
    Sliit එකේ...කෙල්ලක් හිටිය charted කරා course fee එකෙන්....
    ඇත්තටම නිදහස් අධ්‍යාපනය තියෙන තැනක් තමයි SLIIT....
    siravatama ? ahalavath na ne ehema deyak ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    siravatama ? ahalavath na ne ehema deyak ?
    3.7 above හයියෝ දන්නෙ නැද්ද....
    ඉස්සර අපිට කිවුව මහපොල ඉල්ලන කියලත්.... අපි ඒතරම් හිගන්නු නොවන හින්ද ඔන වුනේ නෑ.... ඇත්තටම free education....
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    3.7 above හයියෝ දන්නෙ නැද්ද....
    ඉස්සර අපිට කිවුව මහපොල ඉල්ලන කියලත්.... අපි ඒතරම් හිගන්නු නොවන හින්ද ඔන වුනේ නෑ.... ඇත්තටම free education....
    eeth dannam oka nathuva athi !
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Ai ban sliit ekata moko wela thiyenne? Sliit eke full scholarship half scholarships denawa, ehema unoth wade lesiy, full ewa aran nikanma igena gaththa ayath innawa :yes:
    Jiwithe goda dapu thana SLIIT eka :love: 2019 anthimata giye, hama dema wenas wela e aurudu kiipeta, aye awama gihin enna yanna ona :love:
     
    • Love
    Reactions: meeka and elajani

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    Salli dunna paliyata degree denawa nam monawa karannada berida?
    Ewata ena ewunuth exams, assessments arawa mewwa okkoma karanna oni.
    Colombo Uni eken nam Salli walata Yoshithata Mathematics PhD ekak dunna.
    Namal tath PhD dunna Gov uni walinma. Lagadi photo wagayakuth daala thibbe.
    Assignment ehema karanneth government ewun ne, athule inna ewun salli dila projects ehema karaganne, anika course quality ehema patta chora, nikan seeni bola ganan denne exam walata, :lol: :lol: :lol: :lol: :lol: