SLIIT එකේ අපි

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    It / Networking ?

    Mama karala thiyena weda wadima subj thama PDA :p
    But very useful :yes:

    එක දෙක වසරවල හිටියේ IT ඒකෙ පස්සේ අලුතින් දාපු SE එකට ගියා තුන වසරේදී...අෆ්ෆා එහෙමද...? එහෙනම් කෙලවෙයිද දන්නේ නෑ මේක කරන්න ගිහින්....ඩීබී පැත්තට පොඩි ආසාවක් තියෙන නිසා මේක කරන්න හිතුවේ...:(
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    එක දෙක වසරවල හිටියේ IT ඒකෙ පස්සේ අලුතින් දාපු SE එකට ගියා තුන වසරේදී...අෆ්ෆා එහෙමද...? එහෙනම් කෙලවෙයිද දන්නේ නෑ මේක කරන්න ගිහින්....ඩීබී පැත්තට පොඩි ආසාවක් තියෙන නිසා මේක කරන්න හිතුවේ...:(

    Awlak nea. Api hemooma pass unna. Hebai anith ewa wagea nemei. Godak wedakaranna wenawa.

    5 Assignments to make video tutorials on Oracle and SQL
    Viva at the finals
    Final exam

    DB gena hoda danumak enawa
    Mamanam pissu karala pass unea JOB karana gaman :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Awlak nea. Api hemooma pass unna. Hebai anith ewa wagea nemei. Godak wedakaranna wenawa.

    5 Assignments to make video tutorials on Oracle and SQL
    Viva at the finals
    Final exam

    DB gena hoda danumak enawa
    Mamanam pissu karala pass unea JOB karana gaman :(

    අඩේ එහෙමද...අපිත් පිස්සු නේ කෙලින්නේ ඉතින්...එකයි බය...මාත් මේ සැරේ ජොබක් කරන ගමන් තමයි කරන්න ඉන්නේ තාම සෙට් උනේ නම් නෑ...මට මේ කෝඩින් නම් එපා වෙලා ඉන්නේ...ඔහ්හ් වීඩියෝ ටියුටෝරියල් කියල මොනාද කරන්න තිබ්බේ..? අපේ දාල තියෙන්නේ අසයින්මනට් 5යි ෆයිනල් එක්සෑම් එකයි කියල...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Awlak nea. Api hemooma pass unna. Hebai anith ewa wagea nemei. Godak wedakaranna wenawa.

    5 Assignments to make video tutorials on Oracle and SQL
    Viva at the finals
    Final exam

    DB gena hoda danumak enawa
    Mamanam pissu karala pass unea JOB karana gaman :(

    uba 2011 batch eke da ban.:rolleyes:
    math PDA kala. apita visiting lecturersla awata me para PDA karanne marmite batta lu
    :P
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අඩේ එහෙමද...අපිත් පිස්සු නේ කෙලින්නේ ඉතින්...එකයි බය...මාත් මේ සැරේ ජොබක් කරන ගමන් තමයි කරන්න ඉන්නේ තාම සෙට් උනේ නම් නෑ...මට මේ කෝඩින් නම් එපා වෙලා ඉන්නේ...ඔහ්හ් වීඩියෝ ටියුටෝරියල් කියල මොනාද කරන්න තිබ්බේ..? අපේ දාල තියෙන්නේ අසයින්මනට් 5යි ෆයිනල් එක්සෑම් එකයි කියල...

    Vedio tutorial wedea saarthaka unea nea. Lakunu dunne assignment walata. Screen shot daala assignment karanna oana. Apita hitapu lecla nam pissu kellinna dennea. Assignment copy karanna bea. Aniwa ahu wenawa :dull: . Viva waladi maatu wenawa kochchara boru karath. so hariyatama karanna wenawa. Mama nam eath kalea nea :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    PDA එල! වටින කියන සබ්ජෙට් එකක්. ORACLE boss නම් කිව්වා ආයෙ visiting එන්නෙ නෑ කියලා. ඒ part එක බට්ටා කරලා Microsoft ටික දිනේශ් ලොක්කා කරයි. කරන්න හිතුන නම් බය නැතුව කරන්න :cool:

    IUP ගිය අවුරුද්දෙ තිබුනෙ 2nd semester නෙ?!