ee moko?4th year Anver sir karana sbj karanna A , A- walata kemathinam![]()

ee moko?4th year Anver sir karana sbj karanna A , A- walata kemathinam![]()

♥-Aurora-♥;11792140 said:AI is useless. But not hard. Dunno IUP content but exams were not hard as I heard. What are the other choices you have??
Artificial intelligence ? image processing da?

අපි නම් PDA කරන්න කියල බැලුවේ.....

ee moko?![]()

It / Networking ?
Mama karala thiyena weda wadima subj thama PDA
But very useful![]()
එක දෙක වසරවල හිටියේ IT ඒකෙ පස්සේ අලුතින් දාපු SE එකට ගියා තුන වසරේදී...අෆ්ෆා එහෙමද...? එහෙනම් කෙලවෙයිද දන්නේ නෑ මේක කරන්න ගිහින්....ඩීබී පැත්තට පොඩි ආසාවක් තියෙන නිසා මේක කරන්න හිතුවේ...![]()

Awlak nea. Api hemooma pass unna. Hebai anith ewa wagea nemei. Godak wedakaranna wenawa.
5 Assignments to make video tutorials on Oracle and SQL
Viva at the finals
Final exam
DB gena hoda danumak enawa
Mamanam pissu karala pass unea JOB karana gaman![]()
Awlak nea. Api hemooma pass unna. Hebai anith ewa wagea nemei. Godak wedakaranna wenawa.
5 Assignments to make video tutorials on Oracle and SQL
Viva at the finals
Final exam
DB gena hoda danumak enawa
Mamanam pissu karala pass unea JOB karana gaman![]()


Apea paara A- walata aduwen gaththa aya nethi tharam. Aparaade mama kalea nea. Sir ela kollek![]()

ammatasiri. ela ela.අඩේ එහෙමද...අපිත් පිස්සු නේ කෙලින්නේ ඉතින්...එකයි බය...මාත් මේ සැරේ ජොබක් කරන ගමන් තමයි කරන්න ඉන්නේ තාම සෙට් උනේ නම් නෑ...මට මේ කෝඩින් නම් එපා වෙලා ඉන්නේ...ඔහ්හ් වීඩියෝ ටියුටෝරියල් කියල මොනාද කරන්න තිබ්බේ..? අපේ දාල තියෙන්නේ අසයින්මනට් 5යි ෆයිනල් එක්සෑම් එකයි කියල...
. Viva waladi maatu wenawa kochchara boru karath. so hariyatama karanna wenawa. Mama nam eath kalea nea 
uba 2011 batch eke da ban.
math PDA kala. apita visiting lecturersla awata me para PDA karanne marmite batta lu![]()

Ow machan maath 2011. Networking umba ?
Marmita nam kohoma karaida dannea.
Apita hitapu lec dennagennam bearenna beane![]()

na ban mama IT. Oracle walata apu pora nam sira dial eka ban. SQL pora nam kiyana ewa tikak therenawa madi![]()



