SLIIT එකේ අපි

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
527634_385497398173155_1227837277_n.jpg

:(:yes::lol:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිල නොවන ආරංචි මාර්ගවලට අනූව 23 වෙනිදා සියළුම වසරවල් වලට repeats ආරම්භ කරන්න නියමිතයි. බොහෝ දුරට ප.ව. 3 සිට 6 ට හෝ ප.ව. 4 සිට 7 ට තමයිලු තියෙන්නේ.....
     

    sunmax

    Member
    Feb 23, 2011
    157
    19
    0
    SAITM VS SLIIT-The Annual Rugby Encounter 2012
    The annual rugby encounter between SAITM and SLIIT will be held this July for the second consecutive time...
    Be there to support your team as they battle for glory !!!
    80minutes of pure Rugby......
    DJ & After party... Don't miss out the fun this time if you missed it the last time....
    SUNDAY the 29th !! Don't forget the date !! ;)
    cheers....!!
    276741_127389887400481_1365082926_n.jpg
     

    Nohim Ys

    Well-known member
  • elakiri එකේ ඉන්න SLIITඑකේ හැමෝටම ආරාධනා
    SLIIT එකේ වෙන,SLIIT එක ගැන ඔබගේ රසවත් දේ අපිත් එක්ක බෙදාගන්න තැනක්....

    34937_413368749069_89900289069_4273039_5178149_n.jpg

    Welcome to all SLIIT undergraduates and graduates

    මේ Thread එක මෙච්චර කාලෙකට අහු උනේ නැති හැටි..:no:

    මම 1st Year මාතර Center :)
    EK SLIIT කොල්ලොන්ට Set වෙන්න තැනක් හදපු එක වටිනවා:yes:
    Thread එකට Rep+ ;)
     

    Nohim Ys

    Well-known member
  • Online Exam එකකට හදපු Java applet එකක Code එකක් නොදන්න එකෙක්ට Google chat එකෙන් යවපු ඒක Adminz කාරයා බලන් ඉඳලා. වැඩේ මාට්ටු උනා....

    අන්තිමට

    උන් මොන බයිලා ගැහුවත් මේ මන් හොඳයි... Mid එකේ හොඳට ලකුණු තිබුනේ මට තමයි... Fail කරන්න බැ... මේ මන් හොඳයි... ;)


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:

    අපේ ජීවිතේ නම් ඉතින් ඕක ඇතුලෙම තමා. හැබැයි දැන්නම් එපා වෙලා. මම කරන්නෙ BITමෙට්ට්‍රො එකේ. අපිට මේ දවස් වල විභාගෙ. ඒ අස්සෙ වලට Computer Graphics & Multimedia ෆිල්ම් එකක් හ්දන්න දීල.:frown::( ඒ යකාට පිස්සු.:eek::eek: කේස් එක කියන්නෙ මේක Graphics & Multimedia වුනාට එහෙම දෙයක් උගන්නන්නෙ නෑ. බහුබූත තමා තියෙන්නෙ. :nerd::nerd:තියන එකම ආතල් එක ලෙක්චර් එක වෙලාවට ෆිල්ම් පෙන්නන්න එක. කෑල්ලත් එක්ක ලිබර්ටි යන්න ඕනෙ නෑ, CGM ලෙක්චර්ස් ගිහාම ඒ වැඩේට යන සල්ලිත් ඉතුරුයි.:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hehe owow oka nisama mageth SLIIT ID eka thamath hama welema purse eke :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:

    1st year grades have been released

    ඔව් මචං...
    මම පාස්:yes: