SLIIT එකේ අපි

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
sliit එකේ පලමු වසර ඉන්න න0ගිලා මල්ලිලා ගෙන් මම කාරුනිකව ඉල්ලා සිටින්නේ... උබලා... senior-ship එකට respect කරන්න ඉගෙන ගන්නවා නම් ඔබලගේ ආරක්ශාවටත්... උබලා සහ අපි අතර හොද හිත වර්ඩනය වීමටත් ගොඩක් උපකාරි වන බවයි... :yes::yes::yes:

…දැන් පලමු වසර ඉන්න න0ගිලා මල්ලිලා... ඉස්සර කලින් පලමු වසර වල උන් මේන් senior-ship එකට ගරු කිරිමක් තිබුන එවුන් මෙන් නොවේ... එම නිසා.... පලමු වසරේ උබලා... එම වැරදි හදා ගන්නේ නම් මැනවි...

…නැතිනම්... ගෙට් වලදි සමහරුන් ප්‍රශ්ණ ඇති කර ගන්නවා මම දැක ඇත.... :yes:

ස්ලිට් එකේදි ... හොද සහෝදරත්වයෙන් ඉන්න වුන්ට ඩිග්‍රිය මෙන්ම.... හොද ස්ලිට් ජිවිතයක් ද අත්දැකිය හැක... එය උබ්ලගේ මුලු මහත් ජිවිතයටම ලොකු අත්දැකීමක් වෙයි... :yes::yes:

========================================================

ත්‍රෙඩ් එක පටන් ගත් එකාට ස්තුති...
…මේ ත්‍රෙඩ් එක සජීවිව පවත්වා ගන්න හැමෝම බම්ප් එකක්වත් දාන්න...

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~

    සහතික ඇත්ත මචන්:yes:
    මේ ලඟදි තිබුන BIT Talent Show එකේදි 1st Year සමහර අය හැසිරුනු විදිහ අනුමත කරන්න බෑ. සමහර අය හරියට කතා කරන්නවත් දන්නෙ නෑ:growl: අපේ වචනෙන් කියනවනම් "පට්ට ලොකුවක්" තියෙන්නෙ:angry: අවසන් වසරේ අපේ කීප දෙනෙකුටම එක එක විදිහේ කතා කියල කරල තිබුන, මේ වැරදි ලඟදිම හදාගන්න වෙයි:yes: එහෙම නැතුව SLIIT එකේ ඉන්න බෑ,
    ගොඩක් වෙලාවට GET එකේදි ප්‍රශ්ණ ඇති වෙන්නේ ඒ අයගෙම වැරදි නිසා
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    සහතික ඇත්ත මචන්:yes:
    මේ ලඟදි තිබුන BIT Talent Show එකේදි 1st Year සමහර අය හැසිරුනු විදිහ අනුමත කරන්න බෑ. සමහර අය හරියට කතා කරන්නවත් දන්නෙ නෑ:growl: අපේ වචනෙන් කියනවනම් "පට්ට ලොකුවක්" තියෙන්නෙ:angry: අවසන් වසරේ අපේ කීප දෙනෙකුටම එක එක විදිහේ කතා කියල කරල තිබුන, මේ වැරදි ලඟදිම හදාගන්න වෙයි:yes: එහෙම නැතුව SLIIT එකේ ඉන්න බෑ,
    ගොඩක් වෙලාවට GET එකේදි ප්‍රශ්ණ ඇති වෙන්නේ ඒ අයගෙම වැරදි නිසා

    :yes: :yes: :yes: :yes: :yes:

    එක පාරක් බෙහෙත් බිව්වම හොඳ වෙන ලෙඩනේ ඕවා....
     
    supzzzz

    Member
    Dec 8, 2010
    58
    5
    0
    SLIIT thiyenakam api goda...
    kellange project hadanawa raata,, dawalta job 1ta gihin mama, job 1ta wada mama eken hoyanawa,,, ithin ubalata pin
     
    rusha_litz

    Member
    Aug 23, 2012
    1
    0
    0
    sllit eka gena podak denagana one

    hi, methana karuhari inawada sliit eke BBA eka karapu? Sheffield hallam ekata select wecha kenek nam godak hodai, mata sliit eke gena thoarathuru tikak denagana one , kata hari help karana puluwanda?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    185179_4447546833977_916983820_n.jpg