psudo ඒ මොන මගුලක්ද? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි විතරයි තාම දන්නෙ
maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්
psudo ඒ මොන මගුලක්ද? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි විතරයි තාම දන්නෙ
maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්
psudo ඒමොන මගුලක්ද? තාම ඉගනගන නෑ. එකතු කරන්නයි අඩු කරන්නයි ගුණ කරන්නයි බෙදන්නයි loop එකක් ගහන්නයි විතරයි තාම දන්නෙ
maximum efficiency එක තියන කෝඩ් එක ගහපන්

පේනවා පේනවා modulus එකවත් දන්නේ නැති බුද්ධිමතෙක් කියලා. අනික Information Technology Undergraduate Degree කියලා degree එකක් නෑ බං. undergraduate කියන්නේ උපාධි අපේක්ෂකයා කියන එක. උපාදිය ගත්තට පස්සේ කියන්නේ උපාධිධාරියා කියලා.
![]()
![]()
![]()
![]()
![]()
mu ekka katha karala kale kana eka wadak na boss

මම IT කලේ ආණ්ඩුවේ campus ඒකක මචන්. අපිත් ඔය ගොඩක් දේවල් කලා. ඒත් ඒවා පරණයි බං. උඹලගේ syllabus අලුත්. අපේ syllabus තාමත් පරණ ඒවා බං ගොඩක් subject වල. එතනදී උඹලට වාසියි.![]()
kawurut karanne igena ganna ekane

A moment of silence for Hancok
![]()
![]()

A moment of silence for Hancok
![]()
![]()

phew... ammapa muuu loop ekak gahala mehema loku talks denawanam neural network ekak wage gahuwot kohoma talks deida 
mu ekka katha karala kale kana eka wadak na boss
gon molek![]()
A moment of silence for Hancok
![]()
![]()

phew... ammapa muuu loop ekak gahala mehema loku talks denawanam neural network ekak wage gahuwot kohoma talks deida
![]()

IT විෂයෙහි කෙළ පැමිනි පිරිස් කුඩා ප්රශ්ණයකට පිළිතුරු සපයාගැනීමට නොහැකිව තටමන අයුරු![]()
ko captain sparrow. pora code eka gahanawa athi ho gaala. ane u hari eka gahapan.
meanwhile ape Bsc IT pora korawela![]()
machan tawa godak dewal ubata igena ganna tiyanawa... ewa igenagena api inudstry ekedi hamba wemu
IT විෂයෙහි කෙළ පැමිනි පිරිස් කුඩා ප්රශ්ණයකට පිළිතුරු සපයාගැනීමට නොහැකිව තටමන අයුරු![]()
ko captain sparrow. pora code eka gahanawa athi ho gaala. ane u hari eka gahapan.
meanwhile ape Bsc IT pora korawela![]()
machan ubata dena assignments apita denna epa owa taniyama karapanmachan tawa godak dewal ubata igena ganna tiyanawa... ewa igenagena api inudstry ekedi hamba wemu
අම්මට සිරි උඹත් වැඩේ අත ඇරල දැම්මද?
කොහොමද ලූප් එකක් විතරක් ගහන්න පුළුවන් එකා තරම් IT වලින්ම degree complete කරල ඉන්න උඹලට බෑනෙ. ඇයි මේ..
ආශ්චර්ය නොවෙද හසන්ත
Each new term in the Fibonacci sequence is generated by adding the previous two terms. By starting with 1 and 2, the first 10 terms will be:
1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, ...
By considering the terms in the Fibonacci sequence whose values do not exceed four million, find the sum of the even-valued terms.
අභියෝගය තවමත් එසේමයි![]()
උඹ ලැජ්ජා නැතුව අයෙත් කෑ ගහනවද බං? දැන් ගාන හදල පෙන්නුවහම අඬා වැටුණේ ඒවා දන්නේ නෑ තාම කිය කිය. දැන් අයෙත් පොර වගේ ගානක් උස්සන් ඇවිත්.
ගහපන් ගහපන් මයෙ පුතේ modulus එකවත් දන්නැති පොඩි එකෙක් ඉදිරියේ IT උපාදිධාරියෙක් කොර වෙන්න ලැජ්ජ නැද්ද?