SLIIT එකේ Posh කෑලි ඉන්නවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,281
    166,555
    113
    එකමත් එක රටක
    @NushenD I'm sorry for insulting you. I was very angry at that time .. But now I am relaxed. Now I understand everyone has there own opinions and we shouldnt blame them.
    Mad Champions League GIF by Paris Saint-Germain Handball
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    SLIIT එකේ කොහෙද බං පොශ් කෑලි. ANC එකේ බලපන් ඉන්නේ සිරාම පොශ් උන්. 2014/15 කාලේ යාලුවෝ සෙට් එකක් හිටි නිසා ANC එකේ ඒකාලේ ඕකේ කීප දෙනෙක් ආශ්‍රය කරා. යකෝ වත නම් වත, පෙනුම නම් පෙනුම. 2018 Graduation Ceremony එකට යන්න සෙට් වුනා. එදාට ඉතින් විච්චුරන ඔක්කොම බලාගත්තැකි :lol: යකෝ සමහර සෙට් පිටින් ඉන්නවා කාව තෝරගන්නද කියලා හිතාගන්න බෑ :yes::rofl:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ANC ekata giya mokak hri wadkta fatta kali idiye godkma international scl eun..idapu godak kello lassanai
    :yes::P

    SLIIT එකේ කොහෙද බං පොශ් කෑලි. ANC එකේ බලපන් ඉන්නේ සිරාම පොශ් උන්. 2014/15 කාලේ යාලුවෝ සෙට් එකක් හිටි නිසා ANC එකේ ඒකාලේ ඕකේ කීප දෙනෙක් ආශ්‍රය කරා. යකෝ වත නම් වත, පෙනුම නම් පෙනුම. 2018 Graduation Ceremony එකට යන්න සෙට් වුනා. එදාට ඉතින් විච්චුරන ඔක්කොම බලාගත්තැකි :lol: යකෝ සමහර සෙට් පිටින් ඉන්නවා කාව තෝරගන්නද කියලා හිතාගන්න බෑ :yes::rofl:
    ඔබ හරි. 😛
    ------ Post added on Jan 23, 2022 at 2:13 AM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113

    ------ Post added on Jan 23, 2022 at 2:34 AM

    ------ Post added on Jan 23, 2022 at 3:02 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං නං ලංකාවෙ පොශ් කෑලි දැකල තියෙන්නෙ අර ඇකඩමි ඔෆ් ඩිසයින්ද කොහෙද කියල තිබ්බා කොල්ලුපිටියේ අන්න ඒකෙදි.
     
    • Like
    Reactions: Master malli