SLIIT එකේ Posh කෑලි ඉන්නවද?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    posh කියල කියන්නේ සල්ලි තියනවද කියල කියන එකට.
    ස්ත්‍රී සුන්දරත්වය කියන්නේ වෙන දෙයක්.

    මසි එකින් බැහැල , club ගිහින් , කෙදිච්ච Engrish කතා කරලා, KFC ගිහින් කන එක POSH !
    එත් ඇත්ත කතාව බ්‍රෝ, ගමේ කෙල්ල සුන්දරයි බ්‍රෝ, එත් ඉතින් ගමේ කෙල්ල බැදලා ටික දවසක් යන කොට පොෂ් යක්ෂණියක් වෙනවා බ්‍රෝ.
    ඒ විතරක් නෙමයි කොල්ලට කකුල් හෝදලා ගෙට අරගතු කෙල්ල වැඩ ඇරිලා අපු කොල්ලට වතුර වීදුරවක් ගෙනත් දෙන්න බැහැ කියන ලෙවෙල් එකට එනව.
    ගමේ කෙල්ලත් එකයි පොෂ් කෙල්ලොත් එකයි, රූම් ඇද්ද කියල ඕකුන්ව බදින්න පිස්සුද බන් ?
     
    • Like
    Reactions: Dr Sue and Isuru_00

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    පොශ් නන් දන්නේ නෑ. ඊයෙත් ඔක ඉස්සරහා P&S එකට ගියා. උදේ පාන්දර කේල්ලෙක් තඩි බනිසයක් පාත බෑවා සෝස් තලියකුත් එක්ක, වටපිට බල බල. මටනම් ඉතින් එකේ කිසි අවුලක් නෑ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes:
    අපේ batchඑකේ හිටියා avenra garden ownerගෙ දුව, කහ/ රතු පාට hummer දෙකකින් බහින්නෙ sliit, තව ඒ level එකේ කෙල්ලො ගොඩක් හිටියා.. :love:

    ඔච්චර ගානක් වියදම් කරන් ගිහින් කෑලි ටෝක් කරන්න යන්න එපා, අපරාදෙ උබේ ජීවිතේ.. ඉගෙන ගෙන ගොඩ යන්න ගේමක් ගහන්න පලයන්.
     
    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    uba salli pay karala yanne ban posh kello balannada
    ehema nam ara duplication road eke aluth keells ekata gihin balapan hawasa 4ta wage
    free of charge balaganna puluwan
    laksha ganak ithurui
    :yes:
    අපේ batchඑකේ හිටියා avenra garden ownerගෙ දුව, කහ/ රතු පාට hummer දෙකකින් බහින්නෙ sliit, තව ඒ level එකේ කෙල්ලො ගොඩක් හිටියා.. :love:

    ඔච්චර ගානක් වියදම් කරන් ගිහින් කෑලි ටෝක් කරන්න යන්න එපා, අපරාදෙ උබේ ජීවිතේ.. ඉගෙන ගෙන ගොඩ යන්න ගේමක් ගහන්න පලයන්.
    Aurudu 3k inna epei eka assata vela...hemadama atha mara mara innada kiyanne mata. ?
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Google says POSH is elegant or stylishly luxurious. So I believe this comes with education, attitudes, experience, behaviors, and your family background. unfortunately, most Sri Lankans don't know what exactly it is. So they don't know WHO IS POSH and HOW TO BE POSH.
    Onna oka thamai aula .posh kiyana eke hari therumak wath mun danna , eka eka eka eka ewain kiyanne
     
    • Haha
    Reactions: shenat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Set une nadda kollek ekata
    :yes:
    අපේ batchඑකේ හිටියා avenra garden ownerගෙ දුව, කහ/ රතු පාට hummer දෙකකින් බහින්නෙ sliit, තව ඒ level එකේ කෙල්ලො ගොඩක් හිටියා.. :love:

    ඔච්චර ගානක් වියදම් කරන් ගිහින් කෑලි ටෝක් කරන්න යන්න එපා, අපරාදෙ උබේ ජීවිතේ.. ඉගෙන ගෙන ගොඩ යන්න ගේමක් ගහන්න පලයන්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Set une nadda kollek ekata
    ;)දකින දකින හැම වෙලේම කොල්ලෙක් එක්ක ඒකි හිටියෙ, අපේ batch වුනාට ඒකි කරේ hospitality management degree එක, අපි IT නිසා ලොකුවට සීන් දන්නෙ නෑ ඒකිගෙ. කහ/ රතු පාට hummer දෙකකින් බහින නිසයි පොඩ්ඩක් හොයල බැලුවෙ කවුද මේකි කියල..තව ඔය වගේ ගොඩක් කෙල්ලො හිටිය ඉතින්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Aurudu 3k inna epei eka assata vela...hemadama atha mara mara innada kiyanne mata. ?
    uba oya kello set karagena atha araganna beri unoth kela wenawa puthe
    SLIIT ekata giyapu mama danna ekekta ehema kes ekak una sudo
    hebei u degree eka nam gahagaththa anthime uta ara kellawa badinna una
    hebei u room seen mokuth demme ne just love wage hitiye eki wedimal muta wada
    uta gedarinuth kes awa ita passe henama nondiya une
    kellage gedarin muuwa follow karala benduwe machan
    fuck seen eka
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ;)දකින දකින හැම වෙලේම කොල්ලෙක් එක්ක ඒකි හිටියෙ, අපේ batch වුනාට ඒකි කරේ hospitality management degree එක, අපි IT නිසා ලොකුවට සීන් දන්නෙ නෑ ඒකිගෙ. කහ/ රතු පාට hummer දෙකකින් බහින නිසයි පොඩ්ඩක් හොයල බැලුවෙ කවුද මේකි කියල..තව ඔය වගේ ගොඩක් කෙල්ලො හිටිය ඉතින්..
    maxresdefault (3).jpg

    Balapan me dekada kiyala... me inne avenra garden owner ge putha
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං නං ලංකාවෙ පොශ් කෑලි දැකල තියෙන්නෙ අර ඇකඩමි ඔෆ් ඩිසයින්ද කොහෙද කියල තිබ්බා කොල්ලුපිටියේ අන්න ඒකෙදි.
    aha duplication road eke ariyapala wine store eka issaraha
    fuck keli eke inne
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    SLIIT එකේ කොහෙද බං පොශ් කෑලි. ANC එකේ බලපන් ඉන්නේ සිරාම පොශ් උන්. 2014/15 කාලේ යාලුවෝ සෙට් එකක් හිටි නිසා ANC එකේ ඒකාලේ ඕකේ කීප දෙනෙක් ආශ්‍රය කරා. යකෝ වත නම් වත, පෙනුම නම් පෙනුම. 2018 Graduation Ceremony එකට යන්න සෙට් වුනා. එදාට ඉතින් විච්චුරන ඔක්කොම බලාගත්තැකි :lol: යකෝ සමහර සෙට් පිටින් ඉන්නවා කාව තෝරගන්නද කියලා හිතාගන්න බෑ :yes::rofl:
    තෝර ගත්තට පස්සේ මොකද කරන්නේ ?
     
    • Love
    Reactions: jennt