SLIIT එකේ SHU software engineering

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SLIIT එකේ SHU software engineering කරපු අය ඉන්නවද​? දන්න කෙනෙක් කියන්නකො Deree එක කොහොමද? Jobs තියනවද​?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    SLIIT එකේ SHU software engineering කරපු අය ඉන්නවද​? දන්න කෙනෙක් කියන්නකො Deree එක කොහොමද? Jobs තියනවද​?

    2006 කළා. ඕනෑම degree එකක් වගේ තමා basic ඔක්කොම cover වෙනවා. VISA තියෙනවා නම් Job එකක් ගොඩ දාගන්න පුළුවන්. හැබැයි degree තිබෙන පලියට ජොබ් දෙන්නේ නැත. වැඩ තියෙන්න ඕනා :yes: අත්දැකීමෙන් කියන්නේ, දැනට අවුරුදු 8 තිස්සේ UK වල වැඩ developer කෙනෙක් හැටියට.