SLIIT Aptitude Test ICT

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
SLIIT Aptitude Test ICT එක ලියපු අය ඉන්නවනම් මොනවද එකේ එන්නේ කියල පොඩ්ඩක් කියනවද ??
පේපර් එකක් තියනවනම් එත් කමක් නෑ
 
isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    paper nag mama danna widiyata out karanne naa. genaral IQ enne. aptitude test papers papers kiyala google wala search karanna ona tharan hoyaganna puluwan. bayawenna kisima deyak naa. goda dagannapuluwan. Good Luck !!!!
     
    iam_muqshid

    Member
    May 29, 2014
    63
    6
    0
    මචං ඕක අමාරු නෙවෙඉ නිකන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් තමි එන්නේ! හොදට කරපන්! වෙලාව manage කරගනින්! ඔච්චරි කියන්න තියෙන්නේ

    කරන දෙයක් හොදට කරපන්
    ඔන්න එහෙනම් මම සුබ පැතුවා!
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    paper nag mama danna widiyata out karanne naa. genaral IQ enne. aptitude test papers papers kiyala google wala search karanna ona tharan hoyaganna puluwan. bayawenna kisima deyak naa. goda dagannapuluwan. Good Luck !!!!

    Thanx macho
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    මචං ඕක අමාරු නෙවෙඉ නිකන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් තමි එන්නේ! හොදට කරපන්! වෙලාව manage කරගනින්! ඔච්චරි කියන්න තියෙන්නේ

    කරන දෙයක් හොදට කරපන්
    ඔන්න එහෙනම් මම සුබ පැතුවා!

    thnx mchn