උබ අහන්නෙ IT එකේනම්...මෙහෙමයි මචන්,
ඉස්සෙල්ලම තියෙන්නෙ orientation program එකනේ,
ඒකෙත් තියෙනවා
CS - Computer Skills
MS - Mathematical Skills
LS - Language skills
නැත්නම් degree program එකේනම් තියෙන්නෙ
CS - Communication Skills
IPE - Introduction to Programming Environment
CF - Computer Fundamentals
MIT - Mathematics for Information Technology
DC&CN - Data Communications & Computer Networks
