Questions SLIIT IT මොනවගේ ද

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    450
    288
    63
    IT ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් දෙයක් දැනගන්න ඕන..මට රජයෙ කැම්පස් එකකට ආවෙ vavuniya ict..මම ඒකට යන එකද හොද නැත්තම් government loan එකෙන් SLIIT IT ඇවිත් තියෙනවා ඒකට යන එකද.. මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    IT ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් දෙයක් දැනගන්න ඕන..මට රජයෙ කැම්පස් එකකට ආවෙ vavuniya ict..මම ඒකට යන එකද හොද නැත්තම් government loan එකෙන් SLIIT IT ඇවිත් තියෙනවා ඒකට යන එකද.. මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
    Sliit.
    CITP ho CEng yanna path hadaganna puluwan bachelors ekak
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රටේ තත්වෙත් එක්ක, ලෝන් අරන් එක අවුලක් නැතුව ගෙවාගන්න fixed income තියනව නන්
    SLIIT කරාට කමක් නෑ.

    SLIIT එකෙත් foreign degree programmes තියනව . මෙහෙ අවුරුදු 2යි, අනිත් year එක AUS/ UK
    එවා කරල, AUS/ UK පලයන් , එහෙම MSc එකත් කරල පැලපදිඅය්ම් වෙයන්

    vs

    මෙහෙ ඉන්න ties තියනව නන්, ලෝන් අරන් SLIIT කරන්න ඕන නෑ
    Gov free එක කරන්න
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    eka eka kiyana ewa ahanna epa first thing,

    course content eka balapan,

    uabata karanna puluwanda kiyala honestly ubenma ahapan,

    danata semester 3 wage inna ekekgen prospectus eke thiyena subjects and lecturers ganath ahaganin,

    eeta passe ubata satis nan palayan,

    naththan anik ewa gana research karapan according to above steps,

    now fuck off, methana loku beeshanayak yana welawak meka
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    450
    288
    63
    සල්ලි තියේ නන් ස්ලිට් පලයන් හැබැයි දැන් සෙම් ෆී එක ලක්ෂ 3 කට ආසන්නව විතර වැඩි කරන්ඩ යන්නේ
    gov loan eken ynwnm 8 laks neh..eth ekata poliyak add wei kylanm kynwa me para..
     
    • Like
    Reactions: Gwynbleidd

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    One of my cousin brother ditched the Vavuniya ICT degree and went dubai.What he told was weather is harsh and the facilities are not good.Most of the lecturers are tamil and they can't speak sinhala and they are bias towards tamil-speaking students.If you really want to learn IT learn how to browse google.Take a degree if you only want to migrate.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Mn nan recommend karanne SLIIT eth ithin salli nathnan loan aran hira wenna yanna epa bn
    ehemanan government university gihin jobak karana gaman hoda MSc ekak karapan
     
    • Like
    Reactions: Solo Rider

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    450
    288
    63
    Mn nan recommend karanne SLIIT eth ithin salli nathnan loan aran hira wenna yanna epa bn
    ehemanan government university gihin jobak karana gaman hoda MSc ekak karapan
    thanks bn wistara kiwwta.. jodk krnkota gewnna pluwn nisa ehema hira wena ekknm na wge..eth me rata yna widiha nisanm tikak bayai habai loan eka gnna.
     
    • Like
    Reactions: Solo Rider

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    IT ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් දෙයක් දැනගන්න ඕන..මට රජයෙ කැම්පස් එකකට ආවෙ vavuniya ict..මම ඒකට යන එකද හොද නැත්තම් government loan එකෙන් SLIIT IT ඇවිත් තියෙනවා ඒකට යන එකද.. මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
    Vavuniya ICT